27
Oct

Podcast episode 16: Chanux ගේ HP mini Note

   Posted by: chanux   in Podcast

සිංහලෙන් FOSS 16 වැනි විකාශයෙන් මෙවර ප්‍රවෘත්ති ලෙස Red Hat Linux පිහිටුවන ලද නව වාර්තාවක්, මේ වසරේ CNET තේරූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වීරයා, GNOME 2.24 එළි දැක්ම, Cloud computing පිළිබඳ RMS ගේ අදහස්, නෙදර්ලන්තයේ open source යෙදවුමක්, Nokia සහ Microsoft Jquery භාවිත කිරීම, Gimp 2.6 නවතාවයෙන් යුතු එළි දැක්ම, නිදහස් මෘදුකාංග පදනමේ (FSF) ප්‍රමුඛතා ලැයිස්තුව, Python 2.6 නව එළි දැක්ම මෙන්ම Netbooks(UMPC) පිළිබඳ මතභේදකාරී අදහසක් අතුළු තොරතුරු ගෙන එන අතර අවසන් වශයෙන් OOXML පිළිබඳ නවතම මතභේදකාරී තොරතුරු ගන එමු. අවසන් වශයෙන් Rock box, iPod සඳහා වන දහස් මෘදුකාංගය පිළිබඳ තොරුතුරක් ගෙන එමින් වැඩසටහන අවසන් කරන්නෙ.

මෙවර විශේෂාංග ගෙන නොඑන්නේ අපගේ අතිශය කාර්යබහුල භවය නිසා බව කාරුණිකව දන්වමු. ඔබගේ අදහස් අප වෙත එවමින් අපව දිරිමත් කරනු ඇතැයි අපි බලා පොරොත්තු වෙමු.

 
icon for podpress  Standard Podcast [1:00m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:00m]: Download

Show Notes (යොමු සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින් මේ වසරේ මෘදුකාංග නිදහස් දින වැඩ සටහන් කිහිපයක් පිළිබඳ තොරතුරු පළමුවෙන් ගෙන එන්නෙමු.

මෙම වැඩ සටහනේ ප්‍රවෘත්ති ලෙස Open GL සැබෑ ලෙසම නිදහස් මෘදුකාංගයක් වීම, Nokia Linux වෙත ලබා දෙන දේ සහ Symbian Linux පිළිබඳ දක්වන අදහස්, SUSE සහ Microsoft සබඳතාවයේ නවතම තොරතුරු, HP සමාගමේ රහස් කටයුතු, Netbook/UMPC වෙළඳ පොළ තුළ Linux සමග තරඟ කිරීමට සැරසෙන Windows මෙන්ම නවතම UMPC කිහිපයක් පිළිබඳ තොරතුරු සමග VLC නව පෙනුම සහ Cisco සමාගම Jabber මිළට ගැනීම ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස අපි කොළඹ මහා පොත් ප්‍රදර්ශනයේදී ලබා ගත හැකි FOSS/Linux සම්බන්ධ පොත් පිළිබඳ තොරතුරු ගෙන එන්නේ බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිටය.

 
icon for podpress  Standard Podcast [1:00m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:00m]: Download

අපගේ podcast Flash Player මගින් ඇසීමට - Friendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)


මෙවර සිංහලෙන් FOSS වෙතින්, මෑතකදී සිදුකරන ලද භෞතික විද්‍යාවේ ලොකුම ව්‍යාපෘතියක් ලෙස සලකන විශ්වයේ ආරම්භය සම්බන්ධ පර්යේෂණ සඳහා යොදා ගත් OSඑක කුමක්ද යන්න ගැනත්, එම OS එක hack කිරීමට ගත් තැතක් ගැනත් සඳහන් කොට, ඉන්පසුව ලිනක්ස් සම්බන්ධයෙන් ගාට්නර්ලගේ තවත් පරස්පර විරෝධී වර්තාවක් ගැනත්, Lenavo සමාගම විසින් Linux pre-install නොකිරීමට අදහස් කළ බවට පුවතක් ගැනත් සඳහන් කොට, මෙවරත් අපි විශේෂාංග කිහිපයක් ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [39:56m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [39:56m]: Download

අපගේ podcast Flash Player මගින් ඇසීමට - Friendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)

පසුගිය සිංහලෙන් FOSS 12 වැනි කොටසෙහි අදුන්වා දුන් Stardict ශබ්තකෝශයට, EnSiTip මෙන් තිරයේ ඇති අකුරු (on-screen keywords) පරිවර්තනය කළ හැකි බවත්, එනමුත් තවමත් ඉංග්‍රීසි සිට සිංහල බවට එය කළ නොහැකි බවත් අපි සඳහන් කළෙමු. Stardict එකට මෙම හැකියා ලබාදීම අසීරු කාර්යක් නොවන බව හැගුනු නිසා මා එම කාර්යට යොමුවිය.

ඉතින් EnSiTip හි ඇති ඉංග්‍රීසි - සිංහල වචන භාවිතයෙන් ඉතා පහසුවෙන් එය Stardict ට තේරන ආකාරයකට සැකසුවෙමි. ඉන්පසු මට හිතුනා සිංහල - ඉංග්‍රීසි කරන එකත් එතරම් අමාරු විය නොහැකි බව. ඉතින් එය කිරීමට පොඩි perl script එකක් ලිය, අවශ්‍ය පරිදි පරිවර්තනය ඉටු කර ගත්තා.

මෙය ස්ථාපිත කිරීමට පෙර startdict ස්ථාපිත කළගත යුතුය. ඉන්පසුව /usr/share/stardict/dic හො C:\Program files\stardict\dic\ වෙත මෙම .tar.gz ගොනුව දිගහරින්න.

මෙවර සිංහලෙන් FOSS වෙතින් …

ඔබ දැනටමත් දන්නා ඇති Google Chrome වෙබ් ගවේශකයක ගැන අපේ අදහස් සහ GNU/Linux හි දිවීමට ගත් උත්සහය ගැනත්, Mozilla විසින් Chrome නිකුත් කිරීමට දිනකට පමණ කලින් නිකුත් කල Ubiquity නැමති වෙබ් ගවේශනය පහසු කරන Firefox plugin එක ගැනත්, Firefox වෙතින් GNU/Linux වෙත “කුඩම්මාගේ සැලකිලි” ලැබෙන බනට ජෝදනා කරන පුවතක් ගැනත්, Quebec හි FOSS කන්ඩායමක් විසින් එහි රජය උසාවියට ගෙන යෑමේ පුවතක් ගැනද, ලංකාවේ සිදුවන Software piracy කරන උදවිය අල්ලා උසාවි වෙත ගෙන ඒමට BSA විසින් නීතිඥ පත්කිරීම ගැනද, ලිනක්ස් දුවන නවතම Gadget කහිපයක් ගැනත්, Amazon හරහා OLPC පොදු ජනයා වෙත ලබා දීම ගැනත්, තවත් පුවත් රැසක් ගැනත් අපි තොරතුරු ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [1:16m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:16m]: Download

අපගේ podcast Flash Player මගින් ඇසීමට - Friendfeed.com sinhalenFOSS room

Show Notes (ශෝ සටහන්)

මෙවර සිහලෙන් FOSS තුළින් අපි Fedora/Red Hat Servers වලට සිදුවූ කරදරයක් ඇතුලුව ග්නූ/ලිනක්ස් වල ජනප්‍රියතාව මැන බැලීමක්, සුවිශේෂී උපන් දින දෙකක්, Novell - Micrsoft ගණු දණුවක් ආදිය පිළිබඳ තොරතුරු මෙන්ම Ubuntu නිපදවන Canonical සමාගම ලික්ස් පදනම සමග එක් වීම, Ma.gnolia කේත විවෘත කිරීම ඇතුලු නවතම පුවත් රැසක් ගෙන එන්නෙමු.

මෙවර විශේෂාංග ලෙස නිදහස් හා විවෘත ශබ්දකෝෂ මෘදුකාංග පිළිබඳ තොරතුරු ඇතළු, ග්නූ/ලිනක්ස් ස්ථාපිත කොට අත්හදා බැලිය හැකි පහසු ක්‍රමයක් පිළිබඳ තොරතුරු ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [59:50m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [59:50m]: Download

අපගේ podcast Flash Player මගින් ඇසීමට - Friendfeed.com sinhalenFOSS room

Show Notes (යොමු සටහන්)

News (ප්‍රවෘත්ති)

Features (විශේෂාංග)


මෙවර 11 වෙනි කොටස තුලින්, අපි IBM සමාගමේ උප සභාපති විසින් කරන ලද, OOXML ISO සම්මතයක් වූ ආකරය සහ Open Source සමාජය නිර්‍මානශීලි එකක් නොවන බවට කරන ලද ප්‍රකාශ ගැනද, බාමර් මහතාගේ Open Source වෛරය නිසා දෝ, Open Source යන වචනය බහුලව දක්නට ඇති M$ හි නවතම වාර්ෂික වාර්තාව ගැනද, Sun විසින් Virtualbox සම්පූර්ණයෙන්ම GPL යටතෙන් මුදා හැරීම ගැනද, VMWare විසින් GPL උළ්ලංගණ චෝදනා තිබියදීත් Linux Foundation එකට බැඳීම ගැනද, පුවත් සමග අදහස් ගෙන එන්නෙමු.

 
icon for podpress  Standard Podcast [31:43m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [31:43m]: Download

Show Notes (ශෝ සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින් අපි M$ හි Open Source සහ LGPL සඳහා ඇති නව ආලය ගැනද, ඔවුන් Apache Software Foundation (AFS) සමග බැඳීමට යන ප්‍රවෘතියක් ගැනද, විවෘත සහ නිදහස් මෘදුකාංග සම්බන්ධ රැකියා අවස්ථා වල වර්ධනයක් වී ඇතැයි කියන පුවතක් ගැනද, Intel මගින් LPI විභාග අපේක්‍ෂකයන්ට සහනයක් දෙන පුවතක් ගැනද, තවත් පුවත් රැසක් ගැනද සාකච්ජා කළෙමු.

ඉන්පසුව, අපට ගැලවීමක් නැති, මෘදුකාංග සම්බන්ධයෙන් ඇති ප්‍රකාශන අයිති සහ මෘදුකාංග සඳහා ඇති බලපත්‍ර (Software Licenses) සහ විශේෂයෙන් අපට වැදගත් වන FOSS Licenses ගැනද කෙටි හැඳින්වීමක් කරනු ඇත.

 
icon for podpress  Standard Podcast [1:22m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [1:22m]: Download

Show Notes (ශෝ සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින්, Xandros විසින් Linspire සමාගම මිලදී ගැනීම ගැනද, ඉන්දියාවෙ ළමුන් ලක්ෂයකටත් වඩා GNU/Linux හදුන්වා දීමේ  ගැනද සහ OOXML වලට විරුද්ධව විවිධ රටවල් ගෙන එන චෝදනා ISO මගින් ප්‍රතික්‍ෂෙප කිරීම සම්බන්ද ප්‍රවෘත්තියක්ද අපි ගෙන එන්නෙමු. අවසාන වශයෙන් Windows වල බහුල වෛරස, පණු යනාදී ඇබැද්දි වලින් ආරක්ෂා වීමට උපකාරි වන FOSS tools කිහිපයක් ගැනද විස්තර අපි ගෙන එන්නෙමු.

Show Notes (ශෝ සටහන්)

මෙවර සිංහලෙන් FOSS වෙතින්, ලොකයේ ප්‍රථම විවෘත ජංගම දුරකතන වන Freerunner පිළිබඳව ද, Symbian ජංගම දුරකතන මෙහෙවුම් පද්ධතියේ අනාගතය ගැනද, GNU/Linux වඩාත්ම පරිසර හිතකාමී OS එක ලෙස නම් කිරීම ගැනද තොරතුරු අපි ගෙන එන්නෙමු. ඉන්පසුව, මෑතකදී ලෝක වාර්තා පොත් වලට සටහන් තැබු, ඔබේ සහ අපේ හිතවත් ගිනි නරියා හෙවත් Firefox ගැන අපි ආඩම්බරයෙන් දැනුම් දී, එය සැමරීමට සංවිධානය කරගෙන යන party එක ගැන ද කියමු.

 
icon for podpress  Standard Podcast [45:49m]: Play Now | Play in Popup | Download
icon for podpress  Other Media [45:49m]: Download

Show Notes (ශෝ සටහන්)

Page 1 of 712345»...Last »