Archive for November, 2010

මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත කෙටියෙන්,
Clang මගින් linux කර්නලය compile කිරීම, Meego Linux 1.1 නිකුතුව, ලිබර් ඔෆිස් නව තතු, ෆයර්ෆොක්ස් 4 නිකුතුව පිළිබඳ විස්තර, koobface නම් facebook හරහා පැතිරෙන worm වැඩ සටහනින් ලිනක්ස් වෙත බලපෑම් සමග උබුන්ටු මීළඟ නිකුතුව සඳහා වන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නෙමු.

[image from LWN]

Show Notes (යොමු සටහන්)