Sinhalen FOSS » Blog http://www.sinhalenfoss.org Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 20 Jun 2011 07:02:13 +0000 en-US hourly 1 http://wordpress.org/?v=4.2.2 2007-2008 bud@babytux.org (Bud, Chanux, Seejay) bud@babytux.org (Bud, Chanux, Seejay) 1440 http://www.sinhalenfoss.org/static/images/sinhalen_foss_logo-144.png Sinhalen FOSS http://www.sinhalenfoss.org/static/wordpress 144 144 SinhalenFoss Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip and local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. sinhala, podcast, foss, opensource Bud, Chanux, Seejay Bud, Chanux, Seejay bud@babytux.org no no Podcast Episode 51: බ්‍රව්සරයෙත් ලිනක්ස් http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/ http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/#comments Fri, 03 Jun 2011 03:18:46 +0000 http://www.sinhalenfoss.org/static/?p=519 සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දසාව, SUSE ලිනක්ස් ගෙ නිවාස මාරුව, රෙඩ්‍ හැට්‍ නිදහස් මෘදුකාංයක්ද යන ගැටළුව ඇතුළු තවත් බොහෝ දේ ඔබ වෙත ගෙන එන්නෙමු.

Show Notes (යොමු සටහන්)

Feature

  • Command line tool nethogs for process wise monitoring local machine traffic.
]]>
http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/feed/ 7 0:00:01 සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දස[...] සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දසාව, SUSE ලිනක්ස් ගෙ නිවාස මාරුව, රෙඩ්‍ හැට්‍ නිදහස් මෘදුකාංයක්ද යන ගැටළුව ඇතුළු තවත් බොහෝ දේ ඔබ වෙත ගෙන එන්නෙමු. Show Notes (යොමු සටහන්) No to Linux in NSA best practices list. Win rules. Lin and Mac grows. 200 Mn Ubuntu users in 4 yrs MS to support CentOS Linux on your browser Firefox with ultra security Mozilla Aurora Ubuntu to go LightDM Ubuntu Shipit is over Gnome to become linux only? KDE5? Android security vulnerability Android tablets to lead iPad by 2014, says study Honeycomb will never be Open Souced – Google IO Meego 1.2 released What’s up with ARM Mono’s future over? Suse to operate as a new BU Attachmate Group RedHat’s obfuscated code release RH CTO talks about it Open Office no more supported Feature Command line tool nethogs for process wise monitoring local machine traffic. Blog Bud, Chanux, Seejay no no
මොකක්ද මේ රේඩාර්? http://www.sinhalenfoss.org/static/2009/11/what-is-radar/ http://www.sinhalenfoss.org/static/2009/11/what-is-radar/#comments Sun, 01 Nov 2009 16:10:35 +0000 http://www.sinhalenfoss.org/static/?p=392 රේඩාර් කියන්නෙ සිංහලෙන් ෆොස් අසන්නන්ට ලැබෙන තවත් එක් විශේෂාංගයක්. රේඩාර් එකෙන් මොකද වෙන්නෙ කියන්න කලින්, ඒක ඇති වුනේ ඇයි කියල කිව්වොත් වඩා හොඳයි.

අපේ අසන්නන් අපෙන් forum එකක් ඉල්ලන්නෙ ගොඩක් කලක ඉඳන්. ඒත් ඉතින් අපට ඒක ඉටු කරන්න ටිකෙන් ටික පමා වුනා. ඒත් ඉතින් forum එකක අවශ්‍යතාව නැති වුනේ නෑ නෙ.

වැඩසටහනේ අපි කියන කරුණු ගැන සංවාදය කරන්න, ඔබේ අදහස් එකතු කරන්න වගේම අපි නොදන්නා දෙයක් කියල දෙන්න, ඔබට ඇති වන ගැටලු ඉදිරිපත කරන්න forum එකක් කොතරම් වැදගත වේවිද?

සිංහලෙන් ෆොස් අපි කොහොම හරි රසවත් වගේම ප්‍රවෘත්ති ගුණයෙන් වැඩි ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එනවා කියල අපි විශ්වාස කරනවා. ඒත් ඔබට හමු වුන, ඔබ ඉතා වැදගත් යයි සිතූ පුවතක් මීට පෙර අප අතින් ගිලිහී ගියාද? ඉතින් එවන් වැදගත් පුවත් ඔබේ සහෝදර අසන්නන්ටත් අහන්න දෙන්න පුලුවන්නම් කොච්චර හොඳද?

හැම වැඩසටහනක් අවසානයේම ඔබට අහන්න ලැබෙන ගීත ඛණ්ඩයට ඔබත් ඇලුම් කරනවාද? එසේ නම් වෙනත් ඔබ ඇලුම් කරන, සිංහලෙන් ෆොස් තුළ භාවිත කළ හැකි ගීයක් අපට ලබා දීමට ඔබ කැමතිද? ඒ වගේම වැඩ සටහන ආරම්භයේදී ඔබ වෙත ගෙන එන විනෝද බර හෝ අර්ථවත් කොටසට ඔබත් කැමතිද? එම ස්ථානයේ වාදනයට සුදුසු ශබ්ද ඛණ්දයක් ඔබ සතුද? ඒක බෙදා හදා ගන්න කැමතිද?

ඉතින් මෙකී නොකී විවිධාකාර අවශ්‍යතාවන් විශාල ප්‍රමාණයකට පිළිතුරක් විදියට තමයි සිංහලෙන් ෆොස් රේඩාර් අරම්භ වන්නෙ.

දැන් ඉතින් කියන්න ඕනෙ නෑනෙ මේකෙන් කරන්න පුලුවන් වැඩ මොනවද කියලා. ඒත් ඔය ටික කර ගන්න හැටි මම පොඩ්ඩක් කියන්නම්.

මුලින්ම forum එකක් විදියට භාවිතය.
ඕනම දෙයක් රේඩාර් එකට දාන්න නම් යන්න තියන සරලම තැන තමයි Submit tab එක. එතනට ගියාම පහත පෙනෙන අකාරයේ form එකක් ඔබට හමු වෙයි.

radar-submit

ඔබට අවශ්‍ය රේඩාර් එක forum එකක් විදියට පාවිච්චි කරන්න නම්, Title කියන කොටසේ ඔබට අවශ්‍ය මාතෘකාව ලියා සුදුසු Category එකක් තොරන්න (විස්තර පසුව). Description කොටසේ සවිස්තරව ඔබේ අදහස, ගැටලුව හෝ ඔබ කැමති ඕනෑ දෙයක් ලියන්න. අවසානයේ Your Name කියන තැන ඔබේ නම ලියන්න. නැති නම් ඔබ register වී ඇත් නම් signin වෙන්නත් පුලුවන්.

ඉහත පියවර වලදි අපි URL කියන කොටස පිරෙව්වෙ නෑ නේද? ඔව්, ඒක තියෙන්නෙ ඔබ අප වෙත කිසියම් යොමුවක් (link) එවනවා නම් ඒ යොමුව ලියන්න. යොමුවක් එවන විට කැමති නම් Description කොටසේ ඔබේ අදහස් ලියන්නත් පුලුවන්.

දැන් ඉතින් Categories ගැන කියන්නම්. දැනට අපේ Categories තුනක් තියනවා. ඉන් Discussion යන්න, forum තුළ යම් කතා බහක් අරම්භ කරන විට යොද ගන්න පුලුවන්. එමන්ම News භාවිත කළ යුත්තේ ඔබ ඇප වෙත ප්‍රවෘත්ති යොමුවක් එවන විටයි. Tidbits කියන්නෙ ඉතින් අර කලින් කිව්ව සංගීත ඛණ්ඩ, ආරම්භක ශබ්ද ඛණ්ඩ එවන විට යොදා ගත යුතු Category එක.

ඔබ යොමු කරන ඕනෑම දෙයක් Radar හි Recent පිටුවට එනවා. සහෝදර අසන්නන්ට පුලුවන් ඒවාට ඡන්ද ලබා දෙන්න. වැඩිම ඡන්ද ලබා ගන්න ඒවා මුල් පිටුවට එනවා. මේ ටික නම් හරියට Digg, Reddit වගේ ඔබ දන්න කියන අඩවි වල තියන ලක්ෂණ.

ඒ වගේම ඔබට යොමුවක් එහෙම නැත්තම් ප්‍රවෘතියක් අපිට දෙන්න හැම විටම radar එකට එන එක කරදරයි නෙ. ඒ නිසා Submit පිටුවේ යටම ඇති අපේ  Bookmarklet එක ඔබේ Browser එකට එක් කර ගත හැකියි. එවිට පහසුවෙන්ම ඔබ රසවත් FOSS ප්‍රවෘත්තියක් කියවන විට Bookmarklet එක මගින් එය Radar වෙත යොමු කළ හැකියි. ආසයි නේ 😉

“Bookmarklet එක නම් හොඳයි. ඒත් අපි ගෙදර වගේ ඉන්න Twitter එකෙනුත් ඔය radar එකට links දාන්න තිබ්බ නම් මරු මචං”. යාලුවොත් එක්ක මෙහෙම කියන්න ඕන නෑ. ඒ වැඩෙත් කරන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ පහත විදියට Tweet කරන්නයි.

radar-tweet

මෙහෙම එවද්දි හොඳ විස්තරයක් වගේම එක ලින්ක් එකක් එවන්න. Retweet කරද්දි #sifo එකතු කරත් හරි.

දැන් ඉතින් ඔබට තියෙනනෙ අපේ මේ පුංචි උත්සාහයට ඔබේ දායකත්වය දෙන්න. ඔබේ ප්‍රතිචාර වලටත් අපි හර ආසයි :).

]]>
http://www.sinhalenfoss.org/static/2009/11/what-is-radar/feed/ 1
Podcast Episode 26: OpenSource කාර්? http://www.sinhalenfoss.org/static/2009/07/podcast-episode-26-opensource-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a/ http://www.sinhalenfoss.org/static/2009/07/podcast-episode-26-opensource-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a/#comments Wed, 01 Jul 2009 04:52:06 +0000 http://www.sinhalenfoss.org/static/?p=336 OpenSource car
මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට Linux 2.6.30 kernel එක නිකුත්වීම සහ NILFS වැනි සුචිශේෂ ලක්ෂන ගැනත්, නවතම USB 3.0 සම්මතය මුල්වරට OS එකකට පැමිණි අවස්ථාවක් ගැනත්, මෑතකදී නිකුත් වුනු Fedora 11 සහ OpenSolaris 2009.6 ගැනත්, Ubuntu 10.4 වෙද්දි ත. 10.4 කින් boot වීමට තැත්කරන පුවතක් ගැනත්, දේශපාලන කරලියෙන් Obama (ඔබ මා) සහ Arnold Schwarzenegger (ආනොල්ඩ් සුමනසිරි) FOSS වෙත අවධානය යොමු කිරීම ගැන ද, Open Source කාර් එකක්, JolyCloud නැමති ජොලි OS වැඩක් ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)

]]>
http://www.sinhalenfoss.org/static/2009/07/podcast-episode-26-opensource-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a/feed/ 3
Stardict ශබ්දකෝශයට සිංහල-ඉංග්‍රීසි-සිංහල කිරීමට සහයක් http://www.sinhalenfoss.org/static/2008/09/stardict-%e0%b7%81%e0%b6%b6%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%9d%e0%b7%81%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%89%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93/ http://www.sinhalenfoss.org/static/2008/09/stardict-%e0%b7%81%e0%b6%b6%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%9d%e0%b7%81%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%89%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93/#comments Fri, 12 Sep 2008 12:36:15 +0000 http://www.sinhalenfoss.org/static/?p=165 පසුගිය සිංහලෙන් FOSS 12 වැනි කොටසෙහි අදුන්වා දුන් Stardict ශබ්තකෝශයට, EnSiTip මෙන් තිරයේ ඇති අකුරු (on-screen keywords) පරිවර්තනය කළ හැකි බවත්, එනමුත් තවමත් ඉංග්‍රීසි සිට සිංහල බවට එය කළ නොහැකි බවත් අපි සඳහන් කළෙමු. Stardict එකට මෙම හැකියා ලබාදීම අසීරු කාර්යක් නොවන බව හැගුනු නිසා මා එම කාර්යට යොමුවිය.

ඉතින් EnSiTip හි ඇති ඉංග්‍රීසි – සිංහල වචන භාවිතයෙන් ඉතා පහසුවෙන් එය Stardict ට තේරන ආකාරයකට සැකසුවෙමි. ඉන්පසු මට හිතුනා සිංහල – ඉංග්‍රීසි කරන එකත් එතරම් අමාරු විය නොහැකි බව. ඉතින් එය කිරීමට පොඩි perl script එකක් ලිය, අවශ්‍ය පරිදි පරිවර්තනය ඉටු කර ගත්තා.

මෙය ස්ථාපිත කිරීමට පෙර startdict ස්ථාපිත කළගත යුතුය. ඉන්පසුව /usr/share/stardict/dic හො C:\Program files\stardict\dic\ වෙත මෙම .tar.gz ගොනුව දිගහරින්න.

]]>
http://www.sinhalenfoss.org/static/2008/09/stardict-%e0%b7%81%e0%b6%b6%e0%b7%8a%e0%b6%af%e0%b6%9a%e0%b7%9d%e0%b7%81%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bd-%e0%b6%89%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93/feed/ 13
සුභ පැතුම් Bud!!! http://www.sinhalenfoss.org/static/2008/07/%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-bud/ http://www.sinhalenfoss.org/static/2008/07/%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-bud/#comments Thu, 10 Jul 2008 07:32:22 +0000 http://www.sinhalenfoss.org/static/?p=87 BudandKanchana

2008/06/20 දින අතිනත ගත්, Bud සහ කාංචනා යුවලට සිංහලෙන්FOSS වෙතින් උණුසුම් සුභ පැතුම්!!!

]]>
http://www.sinhalenfoss.org/static/2008/07/%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-bud/feed/ 6
LAMP ස්ථාපිත කිරීම http://www.sinhalenfoss.org/static/2008/04/lamp-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8/ http://www.sinhalenfoss.org/static/2008/04/lamp-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8/#comments Sat, 19 Apr 2008 14:30:28 +0000 http://www.sinhalenfoss.org/static/?p=72 ලෑම්ප් වෙබ් අඩවි නිපදවීමෙදී ඉතා ජනප්‍රිය විසඳුමක් ලෙස සැලකේ. LAMP යනු Linux (ලිනක්ස්), Apache (අපැචි වෙබ් සවරය), MySQL (මයි එස්කියු ඇල් දත්ත ගබඩා සවරය) සහ PHP භෂාව යන දේ කෙටි කිරීමකි.

ඉතින් LAMP Debian හො Ubuntu වල ස්ථාපිත කිරීමට මෙ දේ කල යුතුය

# apt-get install apache2
# apt-get install php5 libapache2-mod-php5
# apt-get install mysql-server

එච්චරයි! වෙබ් අඩවිය නැවතත් ආරම්භ කරන්න
/etc/init.d/apache2 restart

]]>
http://www.sinhalenfoss.org/static/2008/04/lamp-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8/feed/ 2
wget මගින් විධාන රේඛාවෙන්ම twitter කරමු http://www.sinhalenfoss.org/static/2008/04/wget-%e0%b6%b8%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%bb%e0%b7%9a%e0%b6%9b%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-twitter-%e0%b6%9a/ http://www.sinhalenfoss.org/static/2008/04/wget-%e0%b6%b8%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%bb%e0%b7%9a%e0%b6%9b%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-twitter-%e0%b6%9a/#comments Sat, 19 Apr 2008 14:24:41 +0000 http://www.sinhalenfoss.org/static/2008/04/wget-%e0%b6%b8%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%bb%e0%b7%9a%e0%b6%9b%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-twitter-%e0%b6%9a/ ඔයාලා ගොඩක් අය දන්නවානේ twitter? අපි කරන වැඩ ගැන යාළුවන් දැනුවත් කරන්න පුලුවන් නියම ක්‍රමයක් තමයි twitter කියන්නේ. Web එකේ විතරක් නෙමේ twitter අපිට අපෙ ජංගම දුරකථන එක්කත් භාවිතා කරන්න පුලුවන් හරිම විනෝදජනක දෙයක්.

අපි එදිනෙදා කරන වැඩ twitter කරන්නේ එක්කෝ http://twitter.com එකට බ්‍රවුසර් එකෙන් ගිහිල්ලා නැත්නම් අපේ දුරකථනයෙන SMS එකක් යවලා නේ. හැබැයි අද අපි කරන්න හදන්නේ ඒ එකක්වත් නෙමේ. අද අපි twitter කරන්න හදන්නේ විධාන රේඛාවේ ඉඳගෙනයි. ඒකට අපි භාවිතා කරන්නේ ලිනක්ස් වල තියන wget කියන විධානයයි. මෙන්න මෙ පේලිය විධාන රේඛාවේ යතුරු කරලා Enter කරන්න විතරයි ඔයාලාත තියෙන්නේ. හැබැයි මතක තියාගන්න, මෙකෙ තියන YOURUSERNAME කියන තැනට ඔයාගේ twitter name එකයි YOURPASSWORD කියන තැනට password එකයි. YOUR NEW STATUS කියන තැනට ඔයාලාට කියන්න තියන දෙයයි ලියන්න.

wget -O – –user=YOURUSERNAME –password=YOURPASSWORD –post-data=”status=YOUR NEW STATUS HERE ” https://twitter.com/statuses/update.xml

තවත්‍ එකක්! විධාන රේඛාවෙන් twitter කරන ගමන් Bud, chanux, seejay 😈 කියන සිංහලෙන්FOSS geeksලා තුන්දෙනාවත් follow කරන්නනම් අමතක කරන්න එපා 😀 ඇයි සිංහලෙන්FOSS twitter නඩය? 😀

]]>
http://www.sinhalenfoss.org/static/2008/04/wget-%e0%b6%b8%e0%b6%9c%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b6%bb%e0%b7%9a%e0%b6%9b%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-twitter-%e0%b6%9a/feed/ 2
APT කෙටියෙන් http://www.sinhalenfoss.org/static/2008/04/apt-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ http://www.sinhalenfoss.org/static/2008/04/apt-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/#comments Sat, 19 Apr 2008 14:21:08 +0000 http://www.sinhalenfoss.org/static/?p=70 apt යනු Debian ග්නූ/ලිනක්ස් පද්ධතියේ පැකේජ සමග වැඩ කිරීමට යොදාගන්නා පද්ධතියයි. Debian විතරක් නොව, Debian මත සෑදුනු බොහො ඩිස්ට්‍රො ඇති අතර ඒවා සියල්ලෙම apt දැකගත හැක. ඊට අමතරව Redhat/Fedora වලද apt ස්ථාපිත කර ගත හැකි වේ. ඉතින් දැන් බලමු apt දෙස.

apt එකෙන් පැකේජ ලබා ගත හැකි උල්පත් (apt resources) සඳහන් කිරීමට ඒවා /etc/apt/sources.list නැමති ලිපිය තුල ඇතුලත් කරන්න.
# vi /etc/apt/sources.list

deb http://sinhala.sourceforge.net/ubuntu/i386/gutsy/ ./

විටින් විට apt හි ඇති පැකේජ ලැයිස්තුව අලුත් කල යුතුය. ඒ සඳහා
# apt-get update

apt හි ඇති පැකේජ ලැයිස්තුවෙන් පැකේජයක් සොයා ගැනීම මෙලෙස කළ හැක
# apt-cache search apache2
# apt-cache search apache2 php5

පැකේජයක් ස්ථාපිත කර ගැනීමට
# apt-get install apache2

පැකේජයක් තම පද්ධතියෙන් ඉවත් කර ගැනීමට
# apt-get remove apache2
# apt-get –purge remove apache2

මුලු පද්ධතියේ ස්ථාපනය කර ඇති සියලු පැකේජ අලුත් version බවට පත් කිරීමට
# apt-get dist-upgrade

යම් කිසි පැකේජ ඝට්නයක් නිසා දෙොශයක් වූ විට එය සැදීමට
# apt-get -f install

පෙර භාගත් පැකේජ .debs /var/cache/apt/archives තුලින් මැකීමට
# apt-get autoclean

අනවශ්‍ය භාවිතා කළ නොහැකි පැකේජ ඉවත් කිරීමට
# apt-get autoremove

]]>
http://www.sinhalenfoss.org/static/2008/04/apt-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/feed/ 2
මැරතන් එක දුවලා දැන් නම් හති. http://www.sinhalenfoss.org/static/2008/04/chanux-marathon-final/ http://www.sinhalenfoss.org/static/2008/04/chanux-marathon-final/#comments Sat, 19 Apr 2008 14:19:16 +0000 http://www.sinhalenfoss.org/static/?p=69 සිංහල බ්ලොග් මැරතන් එක පටන් ගත් වෙලේ ඉඳන් මේ වෙන කල් අපි තුන් දෙනාම දිව්වා. ඇත්තටම හොඳ අත්දැකීමක්. sinhalenfoss.org එකෙන් බ්ලොග් මැරතන් එකට දීපු දේවල් ඉතා වැදහත් කියල සතුටු වෙන්න පුළුවන්. රටටම ව්දගත් වෙන වැඩක් මේ වගේ විනෝදෙන් කරන්න ලැබීම භාග්‍යයක්. ඒකට අප මැරතන් සංවධායකයන්ට ස්තුති කරනවා.

coke, pizza වලට පිං සිද්ධ වෙන්න දවසම දිව්වා. දැන් නම් ඇත්තටම ටිකක් අමාරුයි. මැරතන් එක ඉවර වෙන්ත ළඟයිනෙ.seejay ටයි මටයි විභාගෙකුත් ළඟ එනවා. Bud ටත් රාජකාරි වැඩ.දැන් ගෙදර ගිහින් ගණිතය පැවරුමක් කරනවා හෙට භාර දෙන්න. අන්තිම දවස හෙට :) . මේ ජර මර අස්සෙත් කොහොම හරි දිව්වෙ හොඳ වැඩක් කියල හිතුන නිසයි. අපි අපේ උපරිමය මවර ‘සිංහලයට’ දුන්නා. අඩු පාඩු ඇත් නම් සමා වෙන්න.

මගේ මිතුරන් දෙදෙනාටත් (bud,seejay) ස්තුති කරන ගමන්ම ඔන්න එහෙනං කාටත් ආයුබොවන් කියලා අදට සමු ගන්නවා. ඉදිරියටත් අපි එක්ක ඉන්න.
මම Chanux.

]]>
http://www.sinhalenfoss.org/static/2008/04/chanux-marathon-final/feed/ 0
ටර්මිනේටර් ගේ වැඩකිඩ http://www.sinhalenfoss.org/static/2008/04/%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b6%9a%e0%b7%92%e0%b6%a9/ http://www.sinhalenfoss.org/static/2008/04/%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b6%9a%e0%b7%92%e0%b6%a9/#comments Sat, 19 Apr 2008 13:52:19 +0000 http://www.sinhalenfoss.org/static/?p=64

අපි FOSS ගැන කතා කරනවා කියලා මුසාවාදා දෙසාබාලා වෙන වෙන දේවල් ගැන දොඩවනවා කියලා සමහරුන්ට තරහා ගිහිල්ලත් ඇති :-S තරහා ගන්න එපා! <img src=" class="wp-smiley" style="height: 1em; max-height: 1em;" /> පොඩ්ඩක් අපි කියන දේවල් මොනවාද කියාලා සාවදානව බලන්න 😛 අපි මෙ sinhalenFOSS එකෙන් Terminator ගැන කියන්න හිතුවේ ඇත්තටම එකේ තියන මරු වැඩ කෑලි දැකලා. මොකද්‍ද දන්නවද ටර්මිනේටර්ට පුලුවන්‍ සිරාම වැඩේ??? එයාට පුලුවන් Gnome Terminal වින්ඩෝ එක කෑලි කෑලි කරන්න <img src=" class="wp-smiley" style="height: 1em; max-height: 1em;" /> බොරු නෙමේ!!! සිරාවට! දැක්කම බයේ බෑ අපි වෙඩි විස්තර කියන්නේ මොකටද? ඔයගොල්ලෝම ආස්සරේ කරලා බලාගන්නකෝ! ටර්මිනේටර්ව හොයාගන්න මෙන්න මෙතනට යන්න.

]]>
http://www.sinhalenfoss.org/static/2008/04/%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b6%9a%e0%b7%92%e0%b6%a9/feed/ 0