සිංහලෙන් ෆොස් තිස් නව වන වැඩසටහනින් ඔබ වෙත, Playstation සහ nVidia නිදහස් විශේෂාංග වලට පිටු පෑම, ක්‍රෝම් – ෆ්ලෑශ් හාද කම, ඔරකල් මගින් සොලාරිස් නිදහස ඇහිරීම, OOXML වලට සොහොන් ලකුණු?, මීගෝ පළමු කේත නිකුතුව, උබුන්ටු 10.10 සහ ෆෙඩෝරා 13 පිළිබඳ විස්තර සමග පරිගණක තාක්ෂණයේ පුරෝගාමියකුගේ දුක්බර සමු ගැනීම ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙතට.
මෙවර විශේෂාංග ලෙස iPad වෙනුවට භාවිත කළ හැකි වඩා විවෘත සහ නිදහස් ගැජට්, පහසු e-book පාලනයට කැලිබර් මෘදුකාංගය මෙන්ම Open-core යනු කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කරමු.
යොමු සටහන් (Show Notes)
- nvidia kills there opensource linux driver
- Ubuntu switch to base 2 units defualt in 10.10
- There was a time Solaris is free
- Sony says NO to PS3 Linux
- Chrome OS kisse flash.
- Meego code release happen
- Ubuntu window buttons stay on left
- OOXML – MS fails standards test
- Shuttleworth has lots of hope for 10.10
- Fedora 13 release slipped
- The Open robot who folds towels
- Mozilla fixes css visited link privacy problem
- Altair 8800 creator dies
- Quake2 ported to HTML5
Feature
2 comments so far
Leave a reply