සීමාව ඉක්මවා ප්‍රමාද වූ සිංහලෙන් ෆොස් තිස් වන වැඩ සටහනින් ඔබ වෙත…
මයික්‍රොසොෆ්ට් මගින් IIS මත PHP ධාවනය වැඩි දියුණු කිරීම, ඇලන් කොක්ස් ලිනක්ස් TTY කොටස පවත්වා ගෙන යාමෙන් සමු ගැනීම, CentOS අභ්‍යන්තර ගැටළු, KDE4.3 නිකුතුව, Bind9 ගැටළුව, සෝනි සමාගම විවෘත මාවතට පිවිසීම ඇතුළු තවත් බොහෝ දේ ගෙන එන්නෙමු.
අපගේ අතිශය කාර්යබහුල භාවය හේතුවෙන හෝ ඔබට 30 වැඩසටහන ලබා ගැනීමට දිගු කලක් බලා සිටීමට සිදු වීම පිළිබඳ අපගේ බලවත් කණගාටුව!.
පරක්කු වෙලා හරි ආවා මදැයි නෑවිත්ම ඉන්නවට වඩා, නේද?
තවත් පරක්කු කරන්නෙ මොකටද එහෙනම්, අහලම බලන්නකෝ.
ogg version is smaller in size
යොමු සටහන් [Show Notes]
- Here comes more: MS tunes up PHP performance on windows.
- Oh crap – Ballmer ruins it again
- Debian goes to time based releases. No they don’t
- Some stats about linux bugs.
- Some good GPLv3 stats.
- Some background news of MS GPL code release.
- Linux kernel disagreements – Alan Cox says bye.
- Linux is #2 in Hot IT skills list.
- Bind9 vuln comes out
- Podcasting is patented & who actually made it?**
- Emacs 23.1 released
- MS worried about HP-Intel doing well with Linux?
- CentOS project in deep trouble (open letter to Lance, the founder) ok he’s back
- 2.6.31 allows blocking of kernel modules
- Btr FS (called B-tree FS?) broken and Linus is not happy
- Ubuntu mirror by SchoolNet
- Scientists get a million Linux kernels to run at once
- KDE 4.3 released
- sony open sourced 5 digital effects s/w
- project renaissance to give a new UI to OOo
- M$ acknowledges Linux as a threat on the desktop
- Google acquires makers of OGG – Where does it head?
- Firefox surpasses 1 Billionth download
- LinuxCon 2009 – Torvalds, Shuttleworth to talk.
විශේෂාංගය [Feature]
- SUSE studio – create your own distro.
- Slax had somewhat similar feature for quite some time now.