ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් 😛 මෙවර ඔබ වෙත ප්‍රවෘත්ති ලෙස ගෙන එන්නේ.. උබුන්ටු ගෙන එන Canonical සමාගමේ Launch Pad නම් මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරණ වැඩසටහන නිදහස් විවෘත මෘදුකාංගයක් බවට පත් කිරීම, Microsoft සමාගම Linux වෙත kernel drivers දායක කිරීම (පුදුමයි ඒත් ඇත්තයි), ලයිනස් ටෝර්වාල්ඩස් (කවුද ඒ? 😉 ) ගේ Microsoft සම්බන්ධ ප්‍රකාශය, OSCon සමුළුවේදී පිරිනැමුණු Google-O’reilly Open Source සම්මාන, Microsoft ගෙන එන තවත් *නිදහස්* මෘදුකාංගයක් සහ Miro නව නිකිතුව පිළිබඳ පමණි.
මෙවර විශේෂාංග ලෙස Android Live විචාරණය, Bleachbit මෘදුකාංගය සහ Linux Mint විචාරණය ගෙන එන්නේ විශේෂාංග වලට වැඩි ඉඩක් ලබා දෙමින්.
(ogg version is much smaller)
Part 1
Part 2
යොමු සටහන් [Show Notes]
- Launchpad – open sourced
- Microsoft releases code under GPL – because they had to. but still
- Miro new release.
- “Microsoft Hatred Is a Disease” – Says Linus
- Google O’reilly open source awards 2009
- Some mor GPL code from Microsoft. This time a moodle plugin.
විශේෂාංග [Features]
- Clean up your machine with bleachbit [Bleachbit blog]
- Android live
- Linux Mint
2 comments so far
Leave a reply