මෙම වැඩසටහනෙන් පසුගිය දෙසතිය තුල පලවූ ප්රවෘත්ති අතරන් KDE භවිතා කරන්න යන සිසුන් මිලියන 52ක් ගැනත්, මැලේසියාව M$ Office එකට යන්න කියා ඒ වෙනුවට Open Office එකට ආරාධනා කිරීම ගැනත්, Google top 10 වලට ශ්රී ලංකාවත් ඇතුලත් වීම ගැනත්, මෑතක දී එලි දැක්වන ලද Ubuntu 😈 Slackware පළිබඳ වත්, තවත් ප්රවෘත්ති ගැනත් ප්රකාශ කරනු ලැබේ.
ඉන් පසු අපි පොඩ්කාස්ට් ඇසීමේ සංස්කෘතිය සහ එය හසුකර ගැනීමට භාවිතා කළ හැකි Podcatcher මෘදුකාංග පළිබඳ අදහස් දක්වා, විශේෂ දැනුම් දීමක් කරමින් සමුගත්තෙමු
Show Notes (ශො සටහන්)
- 52 Million students to use KDE
- Malaysia kicks M$ office: Hugs OpenOffice
- Sri Lanka among the top 10 in GSoc
- One Laptop Per Child Liberation from Windoze
- Can we rescue OLPC from Windows? by RMS
- M$ Office 2007 fails OOXML conformance test proudly with 122,000 errors
- Low cost PC (eeePC rival) KIRA running Mandriva
- Hackontest – Open source code marathon – sponsored by Google
- Linux is still TOP in Embedded systems
- FOSS awareness seminar organized by Maldivian Students Association of SL
- Podcast catchers : Juice, Miro, Amarok, Banshee
- Out new USB Mic
- Shout out going to Asanga! Thanx man for the awesome logo
- Intro Clip
- Closing Music