ටෙලිපති යනු සන්නිවෙදන මුරුදුකාන්ග රාමුවකි (http://telepathy.freedesktop.org). මෙය බාවිතා කර msn/yahoo/gtalk වෙනි Services සමග වැඩකරන මුරුදුකාන්ග ඔට තනාහත හැක.
එය freedesktop සම්මුතිය යටතෙ කරන ලද්දකි. එමනෙසා වඩා පහසුවෙන් නොයකුත් මෘදුකාංග වලට මෙම chat සේවාවන් සමග සම්බන්ධ විය හැක. දැනටමත් Gnome, Kde, xfce, e17 වැනි desktop පද්ධති ටෙලිපති භාවිතා කරන්න පටන් ගෙන ඇත.
Leave a reply