අපි FOSS ගැන කතා කරනවා කියලා මුසාවාදා දෙසාබාලා වෙන වෙන දේවල් ගැන දොඩවනවා කියලා සමහරුන්ට තරහා ගිහිල්ලත් ඇති :-S තරහා ගන්න එපා! 😀 පොඩ්ඩක් අපි කියන දේවල් මොනවාද කියාලා සාවදානව බලන්න 😛 අපි මෙ sinhalenFOSS එකෙන් Terminator ගැන කියන්න හිතුවේ ඇත්තටම එකේ තියන මරු වැඩ කෑලි දැකලා. මොකද්‍ද දන්නවද ටර්මිනේටර්ට පුලුවන් සිරාම වැඩේ??? එයාට පුලුවන් Gnome Terminal වින්ඩෝ එක කෑලි කෑලි කරන්න 😀 බොරු නෙමේ!!! සිරාවට! දැක්කම බයේ බෑ අපි වෙඩි විස්තර කියන්නේ මොකටද? ඔයගොල්ලෝම ආස්සරේ කරලා බලාගන්නකෝ! ටර්මිනේටර්ව හොයාගන්න මෙන්න මෙතනට යන්න.
19
Apr
ටර්මිනේටර් ගේ වැඩකිඩ
This entry was posted
on Saturday, April 19th, 2008 at 7:22 pm and is filed under Blog.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
Leave a reply