Sinhalen FOSS http://www.sinhalenfoss.org Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 20 Jun 2011 07:02:13 +0000 en-US hourly 1 http://wordpress.org/?v=4.2.2 2007-2008 bud@babytux.org (Bud, Chanux, Seejay) bud@babytux.org (Bud, Chanux, Seejay) 1440 http://www.sinhalenfoss.org/static/images/sinhalen_foss_logo-144.png Sinhalen FOSS http://www.sinhalenfoss.org/static/wordpress 144 144 SinhalenFoss Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip and local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. sinhala, podcast, foss, opensource Bud, Chanux, Seejay Bud, Chanux, Seejay bud@babytux.org no no Podcast Episode 51: බ්‍රව්සරයෙත් ලිනක්ස් http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/ http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/#comments Fri, 03 Jun 2011 03:18:46 +0000 http://www.sinhalenfoss.org/static/?p=519 සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දසාව, SUSE ලිනක්ස් ගෙ නිවාස මාරුව, රෙඩ්‍ හැට්‍ නිදහස් මෘදුකාංයක්ද යන ගැටළුව ඇතුළු තවත් බොහෝ දේ ඔබ වෙත ගෙන එන්නෙමු.

Show Notes (යොමු සටහන්)

Feature

  • Command line tool nethogs for process wise monitoring local machine traffic.
]]>
http://www.sinhalenfoss.org/static/2011/06/linux-in-browser/feed/ 7 0:00:01 සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දස[...] සිංහලෙන් ෆොස් 51 වන වැඩසටහනින් ඔබ වෙත, ඇමරිකානු ජාතික අරක්‍ෂක ඒජනසියේ ලිනක්ස් පිළිබඳ මතය, මාක් ෂට්ල්ව(ර්)ත් ගේ උබුන්‍ටු අනාගත සිහිනය, මයික්‍රොසොෆ්ට් – CentOS අතිනත ගැනීම?, KDE5 ආගමනය?, ඇන්ඩ්‍රොයිඩ් ආරක්ෂක ගැටළු, මීගෝ නව නිකිතුව, මොනෝට යන කල දසාව, SUSE ලිනක්ස් ගෙ නිවාස මාරුව, රෙඩ්‍ හැට්‍ නිදහස් මෘදුකාංයක්ද යන ගැටළුව ඇතුළු තවත් බොහෝ දේ ඔබ වෙත ගෙන එන්නෙමු. Show Notes (යොමු සටහන්) No to Linux in NSA best practices list. Win rules. Lin and Mac grows. 200 Mn Ubuntu users in 4 yrs MS to support CentOS Linux on your browser Firefox with ultra security Mozilla Aurora Ubuntu to go LightDM Ubuntu Shipit is over Gnome to become linux only? KDE5? Android security vulnerability Android tablets to lead iPad by 2014, says study Honeycomb will never be Open Souced – Google IO Meego 1.2 released What’s up with ARM Mono’s future over? Suse to operate as a new BU Attachmate Group RedHat’s obfuscated code release RH CTO talks about it Open Office no more supported Feature Command line tool nethogs for process wise monitoring local machine traffic. Blog Bud, Chanux, Seejay no no
Podcast Episode 50: RefreshColombo Firefox 4 සාදය. http://www.sinhalenfoss.org/static/2011/05/refreshcolombo-firefox4-party/ http://www.sinhalenfoss.org/static/2011/05/refreshcolombo-firefox4-party/#comments Mon, 09 May 2011 17:10:14 +0000 http://www.sinhalenfoss.org/static/?p=512 සිංහලෙන් ෆොස් 50 වන වැඩසටහන නිකුත් කරන මොහොතේ පළමු කොට මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. අපගේ ගමනේ ශක්තිය වූ ඔබගේ සහය ඉදිරියේදීත් අපට නොඅඩුව ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මෙම සුවිශේෂී වැඩ සටහනෙන් කොටසක් ඔබ වෙත ගෙන එන්නේ RefreshColombo සහයෝගයෙන් පැවැත්වුනු Firefox 4 සාදය තුළ සිටයි. සුපුරුදු පුවත් විමසුමට පසුව එම විශේෂාංය සමග එක් වීමට ඔබට හැකිය. RefreshColombo – Firefox4 සාදයේ මලින්ත ගත් පින්තූර (විවෘත Facebook පිටුවකි) .

Firefox 4 cake

(පින්තූරය තමීරගෙන්)

මෙවර ප්‍රවෘත්ති අතර, Firefox – Linux මත දක්වන මන්දගාමී බව අඩු කිරීම, Firefox 5 නිකුතුව පිළිබඳ තොරතුරු, Slackware Linux නව නිකුතුව, Linux සිය දිවියේ විසි වසර සපිරීම, Rzip – නව හකුලන (compression) මෘදුකාංය, ගුප්ත ලිනක්ස් බල කළමණාකරන දෝෂය, Oracle ඔබ වෙත ගෙන එන OpenOffice විහිළු මෙන්ම RedHat ගෙන එන ජාවා අනුප්‍රාප්තික පරිගණක භාෂාව ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත.

Show Notes (යොමු සටහන්)

]]>
http://www.sinhalenfoss.org/static/2011/05/refreshcolombo-firefox4-party/feed/ 3 1:43:29 සිංහලෙන් ෆොස් 50 වන වැඩසටහන නිකුත් කරන මොහොතේ පළමු කොට මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. අපගේ ගමනේ ශක්තිය වූ ඔබගේ සහය ඉදිරියේදීත් අපට නොඅඩුව ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. මෙම සුවිශේෂී වැඩ සටහනෙන් කොටසක් ඔබ වෙත [...] සිංහලෙන් ෆොස් 50 වන වැඩසටහන නිකුත් කරන මොහොතේ පළමු කොට මෙතෙක් අප හා රැඳී සිටි ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. අපගේ ගමනේ ශක්තිය වූ ඔබගේ සහය ඉදිරියේදීත් අපට නොඅඩුව ලැබෙනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. මෙම සුවිශේෂී වැඩ සටහනෙන් කොටසක් ඔබ වෙත ගෙන එන්නේ RefreshColombo සහයෝගයෙන් පැවැත්වුනු Firefox 4 සාදය තුළ සිටයි. සුපුරුදු පුවත් විමසුමට පසුව එම විශේෂාංය සමග එක් වීමට ඔබට හැකිය. RefreshColombo – Firefox4 සාදයේ මලින්ත ගත් පින්තූර (විවෘත Facebook පිටුවකි) . (පින්තූරය තමීරගෙන්) මෙවර ප්‍රවෘත්ති අතර, Firefox – Linux මත දක්වන මන්දගාමී බව අඩු කිරීම, Firefox 5 නිකුතුව පිළිබඳ තොරතුරු, Slackware Linux නව නිකුතුව, Linux සිය දිවියේ විසි වසර සපිරීම, Rzip – නව හකුලන (compression) මෘදුකාංය, ගුප්ත ලිනක්ස් බල කළමණාකරන දෝෂය, Oracle ඔබ වෙත ගෙන එන OpenOffice විහිළු මෙන්ම RedHat ගෙන එන ජාවා අනුප්‍රාප්තික පරිගණක භාෂාව ඇතුළු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත. Show Notes (යොමු සටහන්) Fx5 to come on June. Fx4 reaches 10% mark. Slackware 13.37 release 20 years of linux RZip The mysterios Linux power bug Android for US army The Oracle OpenOffice comedy. Ceylon from RedHat to take on Java Fx problems with Linux to be fixed. Podcast Bud, Chanux, Seejay no no
Podcast Episode 49: නොකියා නාටකය http://www.sinhalenfoss.org/static/2011/02/the-nokia-drama/ http://www.sinhalenfoss.org/static/2011/02/the-nokia-drama/#comments Wed, 23 Feb 2011 19:40:31 +0000 http://www.sinhalenfoss.org/static/?p=506 සිංහලෙන් ෆොස් (50-1) වෙතින් ඔබට මෙවර…

නොකියා වින්ඩෝස් ෆෝන් 7 සමග හාද වීම සහ එය මීගෝ, Qt බඳු FOSS ව්‍යාපෘති වලට බලපාන ආකාරය පිළිබඳ කතා බහක්, වින්ඩෝස් ෆෝන් මාකට් තුළ නිදහස් හා විවෘත මෘකාංග වලට දොර වැසීම, ඉන්ටෙල් මීගෝ සමග ඉදිරියට යාම, ෆයර්ෆොක්ස් නව මාවතකට යාම, ග්නෝම් ශෙල් නව තතු, ෆෙඩෝරා – ඕපන් සුසෙ යුනිටි අත් හැරීම, ජරමන් විදේශ සේවා කාර්යාලය ලිනක්ස් අත හැරීම, කැනොනිකල් බැන්ෂීට කරන කෙණෙහිලි ඇතුළු තවත් බොහෝ තොරතුරු රැසක් අසා දැන විඳ ගත හැක :) .

(Image via reddit | click to have a good geeky laugh)

විශේෂාංග ලෙස ලිනක්ස්  විධාන රේඛාව (command line) තුළ සැරිසැරීම පහසු කරවන z වැඩසටහන අතුළු තවත් ඔත්තු කිහිපයක් ගෙන එමු.


Show Notes

Feature

]]>
http://www.sinhalenfoss.org/static/2011/02/the-nokia-drama/feed/ 5 0:00:01 සිංහලෙන් ෆොස් (50-1) වෙතින් ඔබට මෙවර… නොකියා වින්ඩෝස් ෆෝන් 7 සමග හාද වීම සහ එය මීගෝ, Qt බඳු FOSS ව්‍යාපෘති වලට බලපාන ආකාරය පිළිබඳ කතා බහක්, වින්ඩෝස් ෆෝන් මාකට් තුළ නිදහස් හා විවෘත මෘකාංග වලට දොර වැසීම, ඉන්ටෙල් මීගෝ සමග ඉදිරියට යාම, ෆයර්ෆොක්ස් [...] සිංහලෙන් ෆොස් (50-1) වෙතින් ඔබට මෙවර… නොකියා වින්ඩෝස් ෆෝන් 7 සමග හාද වීම සහ එය මීගෝ, Qt බඳු FOSS ව්‍යාපෘති වලට බලපාන ආකාරය පිළිබඳ කතා බහක්, වින්ඩෝස් ෆෝන් මාකට් තුළ නිදහස් හා විවෘත මෘකාංග වලට දොර වැසීම, ඉන්ටෙල් මීගෝ සමග ඉදිරියට යාම, ෆයර්ෆොක්ස් නව මාවතකට යාම, ග්නෝම් ශෙල් නව තතු, ෆෙඩෝරා – ඕපන් සුසෙ යුනිටි අත් හැරීම, ජරමන් විදේශ සේවා කාර්යාලය ලිනක්ස් අත හැරීම, කැනොනිකල් බැන්ෂීට කරන කෙණෙහිලි ඇතුළු තවත් බොහෝ තොරතුරු රැසක් අසා දැන විඳ ගත හැක . (Image via reddit | click to have a good geeky laugh) විශේෂාංග ලෙස ලිනක්ස්  විධාන රේඛාව (command line) තුළ සැරිසැරීම පහසු කරවන z වැඩසටහන අතුළු තවත් ඔත්තු කිහිපයක් ගෙන එමු. Show Notes Nokia finally gets it wrong. MS bans free software from Windows Phone Marketplace No GPL Not even MS’s own open SourceLicense Intel showcases industry support for MeeGo, demos new tablet version Linux Foundation to unite Linux and Android devs at new summit IcedRobot – OpenJDK based Android fork Samsung Linux Platform Watson does it Firefox versioning change gets Firefox 7 in 2011 Firefox 4 infographic from Mozilla taunts IE9 IE guys reply Gnome Shell is almost ready Fedora – Open SUSE give up on unity German foreign office dumps Linux Nigerian voting system to go GNU/Linux Sourceforge gets a new shiny look LibreOffice needs help Canonical releases component catalog for Ubuntu and Linux Canonical wants 75% of Banshee’s Amazon money LSE Linux based trading system goes live Virtusa to build country wide web-portal for LKGov Intro credit – http://www.youtube.com/watch?v=D2Xzfn0ikdY End credit – http://www.youtube.com/watch?v=1S1fISh-pag Feature z on github Podcast Bud, Chanux, Seejay no no
Podcast Episode 48: විකි තතු http://www.sinhalenfoss.org/static/2011/02/wiki-info/ http://www.sinhalenfoss.org/static/2011/02/wiki-info/#comments Sat, 12 Feb 2011 17:02:13 +0000 http://www.sinhalenfoss.org/static/?p=503 දකුණු කොරියාවේ සිට සංස්කරණය කරන ලද 😉 සිංහලෙන් ෆොස් 48 වන වැඩ සටහනින් ඔබ වෙත…

ඩෙබියන් 6 ස්ක්වීස් නිකුතුව, ඇන්ඩ්‍රොයිඩ් 3.0 HoneyComb ටැබ්ලට් පරගණක සඳහා වන නිකුතුව, ෆෙඩෝරා නව තේමා වෙනස, මීගෝ සමග එන ටැබ්ලට් පරිගණක, VideoLan ව්‍යාපෘතියේ දස වස් සැමරුම, OpenOffice සහ LibreOffice සටන ඇතුළු තවත් බොහෝ පුවත් සමග ගොණු පද්ධති (File systems) වල වේගය සසඳන සමික්ෂණයක තතුද ඔබ වෙත ගෙන එන්නෙමු.

HoneyComb Bee

මෙවර විශේෂාංගය ලෙස විකි මෘදුකාංග පිළිබඳ තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු.

Show Notes (යොමු සටහන්)

Feature

Wiki

Angry Birds Can be run on Linux

]]>
http://www.sinhalenfoss.org/static/2011/02/wiki-info/feed/ 2 0:00:01 දකුණු කොරියාවේ සිට සංස්කරණය කරන ලද සිංහලෙන් ෆොස් 48 වන වැඩ සටහනින් ඔබ වෙත… ඩෙබියන් 6 ස්ක්වීස් නිකුතුව, ඇන්ඩ්‍රොයිඩ් 3.0 HoneyComb ටැබ්ලට් පරගණක සඳහා වන නිකුතුව, ෆෙඩෝරා නව තේමා වෙනස, මීගෝ සමග එන ටැබ්ලට් පරිගණක, VideoLan ව්‍යාපෘතියේ දස වස් සැමර[...] දකුණු කොරියාවේ සිට සංස්කරණය කරන ලද සිංහලෙන් ෆොස් 48 වන වැඩ සටහනින් ඔබ වෙත… ඩෙබියන් 6 ස්ක්වීස් නිකුතුව, ඇන්ඩ්‍රොයිඩ් 3.0 HoneyComb ටැබ්ලට් පරගණක සඳහා වන නිකුතුව, ෆෙඩෝරා නව තේමා වෙනස, මීගෝ සමග එන ටැබ්ලට් පරිගණක, VideoLan ව්‍යාපෘතියේ දස වස් සැමරුම, OpenOffice සහ LibreOffice සටන ඇතුළු තවත් බොහෝ පුවත් සමග ගොණු පද්ධති (File systems) වල වේගය සසඳන සමික්ෂණයක තතුද ඔබ වෙත ගෙන එන්නෙමු. මෙවර විශේෂාංගය ලෙස විකි මෘදුකාංග පිළිබඳ තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු. Show Notes (යොමු සටහන්) Debian 6.0 Squeeze released Honeycomb is here: Google unveils Android 3.0, new Web-based Market Fedora Goes to the Dogs – Hot Dogs That Is Google’s paying $20,000 to hack Chrome — any takers? Meego Tablets – netwbooks arriving 2n quarter this year Wintermute project aims to bring Artificial Intelligence to Ubuntu Canonical get on the OpenStack Open source game counterfeited in Mac App Store VideoLAN project celebrates 10 years of open source The disappointingly ongoing success of wvdial. OpenMoko news comes on radar Natty to come with a 3D interface? Why 3D doesn’t work and never will. Bye-bye bad patents? Finding the Fastest Filesystem, 2011 Edition OpenOffice vs. LibreOffice Feature Wiki Tikiwiki CMS Foswiki Dokuwiki Wigit wikidforum TiddlyWiki – GTDTiddlyWiki Compare wikis with wikimatrix Angry Birds Can be run on Linux Podcast Bud, Chanux, Seejay no no
Podcast Episode 47: 2011 FOSSට කොහොමද? http://www.sinhalenfoss.org/static/2011/02/how-is-2011-for-foss/ http://www.sinhalenfoss.org/static/2011/02/how-is-2011-for-foss/#comments Wed, 02 Feb 2011 16:11:58 +0000 http://www.sinhalenfoss.org/static/?p=499 දෙමසක නිහැඬියාව බිඳ මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබට, යට ගියාවේ වැදගත් කරුණු අතරින් මයික්‍රොසොෆ්ට් කයිනෙක්ට් ජනප්‍රියත්වය, උබුන්ටු X-server ඉවත දමා Wayland වෙත මාරු වීම, OpenBSD IPSEC කතාබහ, Oracle javaහි අනාගතය තීරණය කිරීමේ අයිතිය දිනා ගැනීම පිළිබඳ තොරතූරු ගෙන එමු.

නව තොරතුරු අතර… 2011ට FOSS අනාවැකි, LibreOffice හා OpenOffice නව තතු, Oracle – Google සටනේ නව තතු, ලිනක්ස් සැමට නව පැකේජ් මැනේජරයක්, ඕස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ වැඩසටහන බල ගැන්වීමට FOSS සහ ලිනක්ස්, උබුන්ටු පාදක කොට ගත් නව සරල මෙහෙයුම් පද්ධතිය ElementaryOS සහ FOSS හිත මිත්‍ර චමින්ද්‍ර ද සිල්වා සම්බන්ධව ලියූ විවෘත මෘදුකාංග සංවර්ධනය පිළිබඳ ග්‍රන්ථය ඇතුළු තොරතුරු රැසක් අඩංගු වේ.

Show Notes (යොමු සටහන්)

What we’ve missed.

New News

Shoutout

Credits

]]>
http://www.sinhalenfoss.org/static/2011/02/how-is-2011-for-foss/feed/ 5 0:00:01 දෙමසක නිහැඬියාව බිඳ මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබට, යට ගියාවේ වැදගත් කරුණු අතරින් මයික්‍රොසොෆ්ට් කයිනෙක්ට් ජනප්‍රියත්වය, උබුන්ටු X-server ඉවත දමා Wayland වෙත මාරු වීම, OpenBSD IPSEC කතාබහ, Oracle javaහි අනාගතය තීරණය කිරීමේ අයිතිය දිනා ගැනීම පිළිබඳ තො[...] දෙමසක නිහැඬියාව බිඳ මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබට, යට ගියාවේ වැදගත් කරුණු අතරින් මයික්‍රොසොෆ්ට් කයිනෙක්ට් ජනප්‍රියත්වය, උබුන්ටු X-server ඉවත දමා Wayland වෙත මාරු වීම, OpenBSD IPSEC කතාබහ, Oracle javaහි අනාගතය තීරණය කිරීමේ අයිතිය දිනා ගැනීම පිළිබඳ තොරතූරු ගෙන එමු. නව තොරතුරු අතර… 2011ට FOSS අනාවැකි, LibreOffice හා OpenOffice නව තතු, Oracle – Google සටනේ නව තතු, ලිනක්ස් සැමට නව පැකේජ් මැනේජරයක්, ඕස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ වැඩසටහන බල ගැන්වීමට FOSS සහ ලිනක්ස්, උබුන්ටු පාදක කොට ගත් නව සරල මෙහෙයුම් පද්ධතිය ElementaryOS සහ FOSS හිත මිත්‍ර චමින්ද්‍ර ද සිල්වා සම්බන්ධව ලියූ විවෘත මෘදුකාංග සංවර්ධනය පිළිබඳ ග්‍රන්ථය ඇතුළු තොරතුරු රැසක් අඩංගු වේ. Show Notes (යොමු සටහන්) What we’ve missed. Kinect story Ubuntu going wayland OpenBSD IPSEC fiasco oracle wins right to control Java’s future New News Open Source’s 7 Lucky Forecasts for 2011 Australia to go to space with Open source Linux Skills Are Hot on Improving IT Hiring Front One Package Manager for them All The Document Foundation launches LibreOffice 3.3 …OpenOffice.org 3.3 Released too Oracle, Microsoft To Sue LibreOffice Developers Oracle removes ruby support from Netbeans Linux supercomputer beats humans in Jeopardy match Oops: No copied Java code or weapons of mass destruction found in Android Open Source(?) Games: Sintel The Game Who drives Linux development and Open Source Development. Elementary OS Linux kernel boost , Natty to get it Shoutout Chamindra de Silva: Learning Software Development the Open Source way: A student guide Credits Intro clip End song Podcast Bud, Chanux, Seejay no no
Podcast Episode 46: උබුන්ටු යුනිටි http://www.sinhalenfoss.org/static/2010/11/ubuntu-unity/ http://www.sinhalenfoss.org/static/2010/11/ubuntu-unity/#comments Sat, 06 Nov 2010 12:36:12 +0000 http://www.sinhalenfoss.org/static/?p=492 මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත කෙටියෙන්,
Clang මගින් linux කර්නලය compile කිරීම, Meego Linux 1.1 නිකුතුව, ලිබර් ඔෆිස් නව තතු, ෆයර්ෆොක්ස් 4 නිකුතුව පිළිබඳ විස්තර, koobface නම් facebook හරහා පැතිරෙන worm වැඩ සටහනින් ලිනක්ස් වෙත බලපෑම් සමග උබුන්ටු මීළඟ නිකුතුව සඳහා වන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නෙමු.

[image from LWN]

Show Notes (යොමු සටහන්)

]]>
http://www.sinhalenfoss.org/static/2010/11/ubuntu-unity/feed/ 1 0:42:42 මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත කෙටියෙන්, Clang මගින් linux කර්නලය compile කිරීම, Meego Linux 1.1 නිකුතුව, ලිබර් ඔෆිස් නව තතු, ෆයර්ෆොක්ස් 4 නිකුතුව පිළිබඳ විස්තර, koobface නම් facebook හරහා පැතිරෙන worm වැඩ සටහනින් ලිනක්ස් වෙත බලපෑම් සමග උබුන්ටු මී[...] මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත කෙටියෙන්, Clang මගින් linux කර්නලය compile කිරීම, Meego Linux 1.1 නිකුතුව, ලිබර් ඔෆිස් නව තතු, ෆයර්ෆොක්ස් 4 නිකුතුව පිළිබඳ විස්තර, koobface නම් facebook හරහා පැතිරෙන worm වැඩ සටහනින් ලිනක්ස් වෙත බලපෑම් සමග උබුන්ටු මීළඟ නිකුතුව සඳහා වන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ඔබ වෙත ගෙන එන්නෙමු. [image from LWN] Show Notes (යොමු සටහන්) Clang can build a working linux kernel MeeGo Linux 1.1 is now available The LibreOffice update Ubuntu Natty default desktop is Unity Ubuntu Unity multi-touch UI on Dell Ubuntu drops KDE GNOME Project Receives $15,000 for Accessibility Work Firefox 4 delayed till 2011 Gnome Devs attack Canonical’s Ubuntu decision Koobface affects linux too Podcast Bud, Chanux, Seejay no no
Podcast Episode 45: ඕපන් ඔෆිස් පෙරළිය. http://www.sinhalenfoss.org/static/2010/10/open-office-revolution/ http://www.sinhalenfoss.org/static/2010/10/open-office-revolution/#comments Wed, 27 Oct 2010 14:47:44 +0000 http://www.sinhalenfoss.org/static/?p=488 සිංහලෙන් ෆොස් 45 වන වැඩසටහනින් ඔබ වෙත,

මයික්‍රොසොෆ්ට් ඕපන් ඔෆිස් සමග සටනට, ඕපන් ඔෆිස් මහා පෙරළිය, ඔරකල් – MySQL නව තතු, මයික්‍රොසොෆ්ට් Hyper-V සහ ඕපන් ස්ටැක් එක මුතුව, IE වෙළඳ පොළ අයිතිය 50%න් පහළට, විකි ලීක්ස් ගෙන එන යුරෝපීය ඕපන් සෝස් අඩපණ කිරීමේ තොරතුරු මෙන්ම ඇන්ඩ්‍රොයිඩ්, ෆයර්ෆොක්ස් නව තතු ඔබ වෙත ගෙන එන්නෙමු.

වැඩ සටහන අවසානයේ උබුන්ටු ලෝකයේ සැඟවුණු, පෙරළිකාර, නැවුම් තතු විත්ති රැසක්ද ඔබ වෙත ගෙන එන්නෙමු. උබුන්ටු 10.10 මැව්රික් මියර්කැට් නිකුතුව සහ එහි නෙට්බුක් සංස්කරණය පිළිබඳ අප අදහස්ද ඔබ සමග බෙදා හදා ගන්නෙමු.

Show Notes (යොමු සටහන්)

]]>
http://www.sinhalenfoss.org/static/2010/10/open-office-revolution/feed/ 1 1:34:00 සිංහලෙන් ෆොස් 45 වන වැඩසටහනින් ඔබ වෙත, මයික්‍රොසොෆ්ට් ඕපන් ඔෆිස් සමග සටනට, ඕපන් ඔෆිස් මහා පෙරළිය, ඔරකල් – MySQL නව තතු, මයික්‍රොසොෆ්ට් Hyper-V සහ ඕපන් ස්ටැක් එක මුතුව, IE වෙළඳ පොළ අයිතිය 50%න් පහළට, විකි ලීක්ස් ගෙන එන යුරෝපීය ඕපන් සෝස් අඩපණ කි[...] සිංහලෙන් ෆොස් 45 වන වැඩසටහනින් ඔබ වෙත, මයික්‍රොසොෆ්ට් ඕපන් ඔෆිස් සමග සටනට, ඕපන් ඔෆිස් මහා පෙරළිය, ඔරකල් – MySQL නව තතු, මයික්‍රොසොෆ්ට් Hyper-V සහ ඕපන් ස්ටැක් එක මුතුව, IE වෙළඳ පොළ අයිතිය 50%න් පහළට, විකි ලීක්ස් ගෙන එන යුරෝපීය ඕපන් සෝස් අඩපණ කිරීමේ තොරතුරු මෙන්ම ඇන්ඩ්‍රොයිඩ්, ෆයර්ෆොක්ස් නව තතු ඔබ වෙත ගෙන එන්නෙමු. වැඩ සටහන අවසානයේ උබුන්ටු ලෝකයේ සැඟවුණු, පෙරළිකාර, නැවුම් තතු විත්ති රැසක්ද ඔබ වෙත ගෙන එන්නෙමු. උබුන්ටු 10.10 මැව්රික් මියර්කැට් නිකුතුව සහ එහි නෙට්බුක් සංස්කරණය පිළිබඳ අප අදහස්ද ඔබ සමග බෙදා හදා ගන්නෙමු. Show Notes (යොමු සටහන්) Microsoft gives it’s blessing to OpenOffice.org Document foundation What Oracle is doing to MySQL? Microsoft Hyper-v to be compatible with OpenStack IE market share falls below 50% Wikileaks publishes documents on plan to curb free software in the European Union Android Most Popular Operating System in U.S. Among Recent Smartphone Buyers HTC caught in a willful GPL violation Are we fast yet 12 yar old finds a firefox bugs, gets 3K$ 2 linux vulnerabilities providing root access Canonical looking for Open Core Ubuntu extends cloud services to smartphones Ubuntu mobile music public beta Podcast Bud, Chanux, Seejay no no
Podcast Episode 44: නිදහස් මෘදුකාංග දින සැමරුම්. http://www.sinhalenfoss.org/static/2010/10/sfd-2010/ http://www.sinhalenfoss.org/static/2010/10/sfd-2010/#comments Fri, 01 Oct 2010 14:13:53 +0000 http://www.sinhalenfoss.org/static/2010/10/podcast-episode-44-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%98%e0%b6%af%e0%b7%94%e0%b6%9a%e0%b7%8f%e0%b6%82%e0%b6%9c-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%83%e0%b7%90/ මෙවර සිංහලෙන් ෆොස් වතින් ඔබ වෙත…
අපගේ ආදරණීය විවෘත මීඩියා ප්ලේයරය iPad සහ iPhone වෙත, ඔරකල්ගේ නොබිඳෙන ලිනක්ස් සහ java ප්‍රතිපත්තිය, ලිනක්ස් වල අවුලක්, Apple – GCC නෝක්කාඩුව, Broadcom රැහැන් රහිත ජාල ධාවක විවෘත මෘදුකාංග බවට, ලිනක්ස් මින්ට්‍ ඩෙබියන් සංස්කරණය ඇතුලු තවත් බොහෝ තොරතුරු ගෙන එන්නෙමු.

එමෙන්ම මේ වසරේ නිදහස් හා විවෘත මෘදුකාංග දිනය සමරමින් ශ්‍රී ලංකාවේ පැවති විවිධ වැඩ සටහන් පිළිබඳ කතා බහක්ද ගෙන එන්නෙමු.

යොමු සටහන් (Show Notes)

]]>
http://www.sinhalenfoss.org/static/2010/10/sfd-2010/feed/ 0 0:47:09 මෙවර සිංහලෙන් ෆොස් වතින් ඔබ වෙත… අපගේ ආදරණීය විවෘත මීඩියා ප්ලේයරය iPad සහ iPhone වෙත, ඔරකල්ගේ නොබිඳෙන ලිනක්ස් සහ java ප්‍රතිපත්තිය, ලිනක්ස් වල අවුලක්, Apple – GCC නෝක්කාඩුව, Broadcom රැහැන් රහිත ජාල ධාවක විවෘත මෘදුකාංග බවට, ලිනක්ස් මින්ට[...] මෙවර සිංහලෙන් ෆොස් වතින් ඔබ වෙත… අපගේ ආදරණීය විවෘත මීඩියා ප්ලේයරය iPad සහ iPhone වෙත, ඔරකල්ගේ නොබිඳෙන ලිනක්ස් සහ java ප්‍රතිපත්තිය, ලිනක්ස් වල අවුලක්, Apple – GCC නෝක්කාඩුව, Broadcom රැහැන් රහිත ජාල ධාවක විවෘත මෘදුකාංග බවට, ලිනක්ස් මින්ට්‍ ඩෙබියන් සංස්කරණය ඇතුලු තවත් බොහෝ තොරතුරු ගෙන එන්නෙමු. එමෙන්ම මේ වසරේ නිදහස් හා විවෘත මෘදුකාංග දිනය සමරමින් ශ්‍රී ලංකාවේ පැවති විවිධ වැඩ සටහන් පිළිබඳ කතා බහක්ද ගෙන එන්නෙමු. යොමු සටහන් (Show Notes) VLC on iPad Oracle’s Unbreakable Linux Oracle sticks to Sun’s open source strategy for Java FCC.gov goes open source A linux vulnerability Apple now blocking contributions to GCC? Broadcom OpenSource’s Wireless drivers FSF takes Googles side in Google-Oracle fight CoApp – OpenSource package management on windows Ubuntu on iPhone4 and Meego on N1 Linux Mint Debian Edition Ninite – Bulk installation for Linux VMware to buy Novell Podcast Bud, Chanux, Seejay no no
Podcast Episode 43: iOS ලිනක්ස් වනසයි :P . http://www.sinhalenfoss.org/static/2010/09/ios-destroys-linux/ http://www.sinhalenfoss.org/static/2010/09/ios-destroys-linux/#comments Sun, 05 Sep 2010 10:58:54 +0000 http://www.sinhalenfoss.org/static/?p=481 මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත, Microsoft – Open Source ආදරය, Mono සමග C# Android වෙත පැමිණීම, OOoCon OpenOffice වැඩමුළුව, Steam ළඟදී linux වෙත නොපැමිණීම, iOS ලිනක්ස් පසු කිරීම?, Infortec විවෘත මෘදුකාංග සම්මාන 2010, Cyanogen ගෙන එන Android Froyo නිකුතුව, Google Wave විවෘත මෘදුකාංග කිරීම මෙන්ම Diaspora සහ GNUSocial නිදහස් හා විවෘත සමාජ ජාල පිළබඳ තොරතුරු ගෙන එන්නෙමු.

එමෙන්ම ඉදිරි දිනක අප රටේ පැවැත් වෙන WSO2Con වැඩමුළුව පිළිබඳ තොරතුරු සඳහන් කරමු.

යොමු සටහන් (Show Notes)

Shout Out

]]>
http://www.sinhalenfoss.org/static/2010/09/ios-destroys-linux/feed/ 3 0:57:34 මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත, Microsoft – Open Source ආදරය, Mono සමග C# Android වෙත පැමිණීම, OOoCon OpenOffice වැඩමුළුව, Steam ළඟදී linux වෙත නොපැමිණීම, iOS ලිනක්ස් පසු කිරීම?, Infortec විවෘත මෘදුකාංග සම්මාන 2010, Cyanogen ගෙන එන Android F[...] මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත, Microsoft – Open Source ආදරය, Mono සමග C# Android වෙත පැමිණීම, OOoCon OpenOffice වැඩමුළුව, Steam ළඟදී linux වෙත නොපැමිණීම, iOS ලිනක්ස් පසු කිරීම?, Infortec විවෘත මෘදුකාංග සම්මාන 2010, Cyanogen ගෙන එන Android Froyo නිකුතුව, Google Wave විවෘත මෘදුකාංග කිරීම මෙන්ම Diaspora සහ GNUSocial නිදහස් හා විවෘත සමාජ ජාල පිළබඳ තොරතුරු ගෙන එන්නෙමු. එමෙන්ම ඉදිරි දිනක අප රටේ පැවැත් වෙන WSO2Con වැඩමුළුව පිළිබඳ තොරතුරු සඳහන් කරමු. යොමු සටහන් (Show Notes) We love open source – MS MonoDroid to take C# development on Android OOoCon 2010 No Steam for linux We moan iOS passing Linux market share A look at Firefox 4 KSplice free for Fedora too. Inforworld Bossie awards 2010 [Bossie insight] Ukraine to make their own linux Meego comes on WeTab CyanogenMod takes Froyo on to 12 Smart Phones Native ZFS for linux is coming (not really?) Google Wave goes open source Diaspora is coming and GNUsocial is here Shout Out WSO2 Con Sep 14th 15th HNB Towers Podcast Bud, Chanux, Seejay no no
Podcast Episode 42: ඔරකල් – ගූග්ල් සටන සහ දැලිස කතා බහ. http://www.sinhalenfoss.org/static/2010/08/oracle-google-fight-and-dalesa-interview/ http://www.sinhalenfoss.org/static/2010/08/oracle-google-fight-and-dalesa-interview/#comments Sun, 15 Aug 2010 18:41:25 +0000 http://www.sinhalenfoss.org/static/?p=476 ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් මෙවර ඔබ වෙත Oracle – Google ඇවිලෙන ගිණි දැල්, Google අන්තරජාල පාලන තැත, Open Solaris ඝාතනය, Firefox 4 නව තතු, $35 tablet නව තතු සහ OLPC නිර්මාතෘ ඊට සහය දැක්වීම, ලොව ප්‍රථම සාර්ථක නිදහස් GSM මෘදුකාංග කට්ටලය, මෙවර LinuxCon පිළිබඳ විස්තර සමාලෝචනයක්, Fedora 14 විස්තර, Nero4 විසින් linux වෙත දෙන blue ray දායාදය, Debian Live, Triple boot tablet, Asus tablet, Gnome shell ඇතුළු ප්‍රවෘත්ති රැසක් ගෙන එමු.

මෙවර විශේෂාංග ලෙස ඔබ වෙත කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ශ්‍රී ලාංකික නව නිදහස් මෘදුකාංගයක් වන ‘දැලිස’ පිළිබඳවයි. මේ සඳහා එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉන්ජිනේරු වත්සල විතානගේ මහතා අප හා එක් වේ.

(Credits: secretlondon123 | Rob Shenk )

යොමු සටහන් (Show Notes)

Feature

]]>
http://www.sinhalenfoss.org/static/2010/08/oracle-google-fight-and-dalesa-interview/feed/ 6 1:40:20 ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් මෙවර ඔබ වෙත Oracle – Google ඇවිලෙන ගිණි දැල්, Google අන්තරජාල පාලන තැත, Open Solaris ඝාතනය, Firefox 4 නව තතු, $35 tablet නව තතු සහ OLPC නිර්මාතෘ ඊට සහය දැක්වීම, ලොව ප්‍රථම සාර්ථක නිදහස් GSM මෘදුකාංග කට්ටලය, මෙව[...] ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් මෙවර ඔබ වෙත Oracle – Google ඇවිලෙන ගිණි දැල්, Google අන්තරජාල පාලන තැත, Open Solaris ඝාතනය, Firefox 4 නව තතු, $35 tablet නව තතු සහ OLPC නිර්මාතෘ ඊට සහය දැක්වීම, ලොව ප්‍රථම සාර්ථක නිදහස් GSM මෘදුකාංග කට්ටලය, මෙවර LinuxCon පිළිබඳ විස්තර සමාලෝචනයක්, Fedora 14 විස්තර, Nero4 විසින් linux වෙත දෙන blue ray දායාදය, Debian Live, Triple boot tablet, Asus tablet, Gnome shell ඇතුළු ප්‍රවෘත්ති රැසක් ගෙන එමු. මෙවර විශේෂාංග ලෙස ඔබ වෙත කලකට පසු සම්මුඛ සාකච්ඡාවක් ගෙන එන්නේ ශ්‍රී ලාංකික නව නිදහස් මෘදුකාංගයක් වන ‘දැලිස’ පිළිබඳවයි. මේ සඳහා එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉන්ජිනේරු වත්සල විතානගේ මහතා අප හා එක් වේ. (Credits: secretlondon123 | Rob Shenk ) යොමු සටහන් (Show Notes) Oracle sues Google over Java Groklaw coverage Protesters against Google net neutrality efforts Open Solaris is officially dead what Firefox 4 has in stores? (beta 1 release notes) India’s $35 tablet apparently is going to be real. Runs Android Negroponte declares support to $35 tablet. Worlds first Free Software GSM stack comes to life Nero4 brings Blue ray on linux Fedora 14 won’t ship on time. Linuxcon summary Linux exploit revealed at LinuxCon Open compliance program Surpise! Oracle loves linux Spin your own debian at debian live Linux – Mac – Win able tablet Gnome shell looks Goood Open office 3.3 beta Asus to rlease a linux tablet Feature දැලිස Podcast Bud, Chanux, Seejay no no