Comments on: Podcast Episode 50: RefreshColombo Firefox 4 සාදය. http://www.sinhalenfoss.org/static/2011/05/refreshcolombo-firefox4-party/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: chanux http://www.sinhalenfoss.org/static/2011/05/refreshcolombo-firefox4-party/comment-page-1/#comment-608 Tue, 04 Sep 2012 16:22:43 +0000 http://www.sinhalenfoss.org/static/?p=512#comment-608 @Dasun
මම Bud එක්ක වැඩ කරන්න ගනිද්දි හිතුවෙ පොඩ්කාස්ට් එක කරන එක තබුනට වඩා ගොඩාක් ලේසි වෙයි කියලා. ඒත් වැඩ කරන්න ගත්තහම තේරුනේ ඒක හිතුව තරම් ලේසි නෑ කියලා. සතියේ දවස් වල හවස මහන්සියි. සති අන්තයෙ එක්කො විවේක ගන්නවා නැතිනම් මොනව හරි වැඩක්. ඔන්න ඕකයි වුනේ.

මම පිළි ගන්නවා අපි කම්මැලි වුනා, එකක් දෙකක්, පහක්, දහයක් මග ඇරුනම උනන්දුවත් අඩු වුනා. Bud මාත් එක්ක අනන්ත වාරයක් කතා කරන්න ඇති මේක කොහොම හරි කර ගෙන යන්න. (මොන තරම් කතා කළත් ඒක ක්‍රියාවට නංවපු නැති එක ගැන සමා වෙන්න)

දැන් තත්වෙ තවත් වෙනස්. Bud ලංකාවෙ නැහැ ගොඩ කාලෙකට.

තවත් දෙයක්… අද ලෝකෙ වෙන දේවල් දැක්කහම අපිට NEWS වලට එහෙම කියන්න දෙයක් තියනවද කියල හිතෙනවා. මේකට ප්‍රධාන හේතුව සිංහලෙන් ෆොස් එකට NEWS හොයා ගන්න මගේ තිබුන පුරුද්ද ගොඩාක් අඩු වුන නිසා වෙන්න ඇති.

]]>
By: Dasun http://www.sinhalenfoss.org/static/2011/05/refreshcolombo-firefox4-party/comment-page-1/#comment-607 Tue, 04 Sep 2012 16:00:55 +0000 http://www.sinhalenfoss.org/static/?p=512#comment-607 අපි ආයෙත් සිංහලෙන් ෆොස් කරන්න පටන් ගම්මු.. දැන් නවත්තල හිටිය ගොඩාක් ඇති. 😀 රිප්ලයි පාරක් දාන්න ..

]]>
By: Kosala http://www.sinhalenfoss.org/static/2011/05/refreshcolombo-firefox4-party/comment-page-1/#comment-574 Thu, 12 May 2011 00:40:14 +0000 http://www.sinhalenfoss.org/static/?p=512#comment-574 I was waiting for this for long long time thanks

]]>