2
Feb

Podcast Episode 47: 2011 FOSSට කොහොමද?

   Posted by: chanux   in Podcast

දෙමසක නිහැඬියාව බිඳ මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබට, යට ගියාවේ වැදගත් කරුණු අතරින් මයික්‍රොසොෆ්ට් කයිනෙක්ට් ජනප්‍රියත්වය, උබුන්ටු X-server ඉවත දමා Wayland වෙත මාරු වීම, OpenBSD IPSEC කතාබහ, Oracle javaහි අනාගතය තීරණය කිරීමේ අයිතිය දිනා ගැනීම පිළිබඳ තොරතූරු ගෙන එමු.

නව තොරතුරු අතර… 2011ට FOSS අනාවැකි, LibreOffice හා OpenOffice නව තතු, Oracle – Google සටනේ නව තතු, ලිනක්ස් සැමට නව පැකේජ් මැනේජරයක්, ඕස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ වැඩසටහන බල ගැන්වීමට FOSS සහ ලිනක්ස්, උබුන්ටු පාදක කොට ගත් නව සරල මෙහෙයුම් පද්ධතිය ElementaryOS සහ FOSS හිත මිත්‍ර චමින්ද්‍ර ද සිල්වා සම්බන්ධව ලියූ විවෘත මෘදුකාංග සංවර්ධනය පිළිබඳ ග්‍රන්ථය ඇතුළු තොරතුරු රැසක් අඩංගු වේ.

Show Notes (යොමු සටහන්)

What we’ve missed.

New News

Shoutout

Credits

This entry was posted on Wednesday, February 2nd, 2011 at 9:41 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 comments so far

දසුන් ලොකුහෙට්ටි
 1 

බොහොම ස්තුතියි

February 3rd, 2011 at 8:35 pm
shadeesh
 2 

ටෙලිකොම් එකේ අය හරියටම දිනෙට මගේ ලයින් හකට වැඩේ දුන්නයින් සතිකිපයක් මටත් එන්න බැරි උනා…කට්ටිය මතක් කරන ගමන්ට මම භාගන්න දැම්මා..ආයු බෝ වේවා!

February 4th, 2011 at 11:05 pm
 3 

Fedora 15 දි Wayland සමඟ සෙල්ලම් කරන්න හැකිවේවි 😉

February 5th, 2011 at 8:46 am
 4 

මෙන්න Fedora 15 වලට Wayland
http://koji.fedoraproject.org/koji/buildinfo?buildID=205017

February 5th, 2011 at 9:03 am
 5 

ඕපන් ඔෆිසුයි ලිබ්‍රා ඔෆිසුයි දෙකම ඩවුන්ලොඩ් වෙන්න දැම්මා. බලමු මොකද්ද හොද කියලා. 😀

February 11th, 2011 at 11:46 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment