මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත, Microsoft – Open Source ආදරය, Mono සමග C# Android වෙත පැමිණීම, OOoCon OpenOffice වැඩමුළුව, Steam ළඟදී linux වෙත නොපැමිණීම, iOS ලිනක්ස් පසු කිරීම?, Infortec විවෘත මෘදුකාංග සම්මාන 2010, Cyanogen ගෙන එන Android Froyo නිකුතුව, Google Wave විවෘත මෘදුකාංග කිරීම මෙන්ම Diaspora සහ GNUSocial නිදහස් හා විවෘත සමාජ ජාල පිළබඳ තොරතුරු ගෙන එන්නෙමු.

එමෙන්ම ඉදිරි දිනක අප රටේ පැවැත් වෙන WSO2Con වැඩමුළුව පිළිබඳ තොරතුරු සඳහන් කරමු.

යොමු සටහන් (Show Notes)

Shout Out

This entry was posted on Sunday, September 5th, 2010 at 4:28 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments so far

 1 

එල එල. බලන්න නම් ටිකක් කල් ගියා . ඔයගොල්ලො වගේම ටිකක් අපිත් දැන් පුරුදු වෙලා වගේ. :)

September 14th, 2010 at 5:17 pm
shadeesh
 2 

ඔන්න ඩවුන්ලොඩ් වෙන්න දැම්මා…සුභපැතුම්.

September 18th, 2010 at 9:29 am
Eranga
 3 

නියමයි, බොහෝ තුති!

September 30th, 2010 at 5:04 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment