Comments on: Podcast Episode 41: App Launchers http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: chanux http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/comment-page-1/#comment-496 Fri, 13 Aug 2010 15:42:49 +0000 http://www.sinhalenfoss.org/static/?p=469#comment-496 @thameera

අහ්.. Launchy තමයි මම කිව්වෙ වින්ඩෝස් විතරක් තිබිල ලිනක්ස් වලට ආව කියල. ඒක විවෘත මෘදුකාංගයක් බව දැනන් හිටියෙ නෑ. නැත්තම කොහොම හරි හොයල කියනවා :).

]]>
By: thameera http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/comment-page-1/#comment-495 Fri, 13 Aug 2010 14:10:03 +0000 http://www.sinhalenfoss.org/static/?p=469#comment-495 දැනට app launcher එක විදියට පාවිච්චි කරන්නෙ Launchy. තාම පොඩි පොඩි bugs ටිකක් තියෙනව, ඒත් මට නම් gnome do වලට වැඩිය හොඳයි

]]>
By: chanux http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/comment-page-1/#comment-493 Thu, 12 Aug 2010 03:10:42 +0000 http://www.sinhalenfoss.org/static/?p=469#comment-493 @shadeesh

ඔයා ප්ලේයර් එක ක්ලික් කරනවා වගේ. Audio MP3 හෝ Audio Ogg හි Download link එක පාවිච්චි කරන්න.

]]>
By: shadeesh http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/comment-page-1/#comment-492 Wed, 11 Aug 2010 16:53:43 +0000 http://www.sinhalenfoss.org/static/?p=469#comment-492 තාම බැරිඋනා පොඩ් කාස්ට් එක ඩවුන් වෙන්නැතුව ප්ලේ වෙනවා

]]>
By: shadeesh http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/comment-page-1/#comment-490 Wed, 11 Aug 2010 16:32:08 +0000 http://www.sinhalenfoss.org/static/?p=469#comment-490 chanux ගිනි නරියා පාවිච්චි කරන්නේ ෆෙඩොරා වල උත්සහ කරා තාම නම් බැරි උනා

]]>
By: chanux http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/comment-page-1/#comment-489 Wed, 11 Aug 2010 16:18:57 +0000 http://www.sinhalenfoss.org/static/?p=469#comment-489 @shadeesh
අද හවස මම ඩවුන්ලෝඩ් කරලා බැලුවා. ප්‍රශ්නයක් තිබුනෙ නෑ. ආයෙත් උත්සාහ කරල් බලන්න.

]]>
By: shadeesh http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/comment-page-1/#comment-488 Wed, 11 Aug 2010 15:54:22 +0000 http://www.sinhalenfoss.org/static/?p=469#comment-488 ඩවුන් ලොඩ් කරන්න බැ නෙද

]]>
By: දසුන් කේ ලොකුහෙට්ටි http://www.sinhalenfoss.org/static/2010/08/app-launchers/comment-page-1/#comment-487 Wed, 11 Aug 2010 09:43:24 +0000 http://www.sinhalenfoss.org/static/?p=469#comment-487 මොකෝ මේ වෙලා තියෙන්නෙ? එල එල.

]]>