මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත…
නිදහස් හා විවෘත මෘදුකාංග මානසික සුවයට ඉඩ සලසන බව දක්වන පුවතක්, ඕස්ට්‍රේලියාවේ ඡන්ද වැඩට ලිනක්ස් යොදා ගැනීම, Gnome, KDE, XFCE, LXDE හොඳ නරක පිරික්සීමක්, Mozilla Public License වල සංශෝධනයක්, ෆෙඩෝරා 13 නිකුත් වීම, පේටන්නට් කතා ඇතුළු තවත් විස්තර රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු.

ප්‍රවෘත්ති අවසන, NoSQL යන නව Data Base සංකල්පය පිළිබඳ සාකච්ඡා කරන්නේ නිදහස් හා විවෘත NoSQL මෘදුකාංග කිහිපයක් හඳුන්වා දෙමින්.

ආවර්ජනය : FOSS බලපත්‍ර පිළබඳ අප කළ වැඩ සටහන. (බලපත්‍ර පිළිබඳ විශේෂාංගය 58 වන විනාඩියේ සිට)

යොමු සටහන් (Show Notes)

This entry was posted on Tuesday, March 16th, 2010 at 10:46 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments so far

දසුන්
 1 

එල එල . මෙන්න මෙහෙම තමා වැඩෙ වෙන්න ඕනෙ. සිරා

March 17th, 2010 at 6:00 pm
Anandawardhana
 2 

අනර්ඝයි.

ආ Fedora 😀 හ්ම්හ්ම් හ්ම් හ්ම් 😛

March 18th, 2010 at 7:35 pm
දසුන් කේ ලොකුහෙට්ටි
 3 

ආ FEDORA :( හ්ම්හ්ම් හ්ම් හ්ම් :(
හික් හික්
මොකෝ ආයෙත් කට්ටිය පරක්කු වෙනවද?
:(

March 25th, 2010 at 7:16 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment