ie6 funeral

ඔන්න ඉතින්, බොහෝ කලකට පසු වේලාවට නිකුත් කරන්න හැකි වුනා.

මෙවර 36 වැනි වැඩසටහනෙන්, Linux වලින් ධාවනය වන මෝටර් සයිකලයක් ගැනත්, DRM නිසා වන හානිය ගැන අවබෝධ කිරවීමට දිනයක් වෙන්කර ඇති බවත්, Apple සමාගම HTC සමාගමට විරුද්ධව නඩු පැවරීම ගැනත්, පසුගිය වැඩසටහනේ කියූ Meego OS එක n900 දුරකථනයට පැමිණෙන බවට Nokia ගෙන් පොරොන්දුවක් ගැනත්, සතුටුදායක මරණයක් පිළිබඳ තොරතුරු ඇතුළු තවත් ප්‍රවෘත්ති රැසක් ඔබ වෙත.

තවද විශේෂාංගයක් ලෙස අපේ podcast එක ප්‍රමාද වන විට ඇසිය හැකි වෙනත් FOSS podcast පිළිබඳව අපි ගෙන එන්නෙමු.

යොමු සටහන් (Show Notes)

FOSS Podcasts

This entry was posted on Monday, March 8th, 2010 at 10:01 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments so far

Anonymous
 1 

FOSS podcast එක Real Audio(.ra) විදියට size එක පොඩි කරල දෙන්න බැරිද?
58MB කියන්නේ මට ලොකු ගානක්

March 9th, 2010 at 2:17 pm
දසුන්
 2 

නියමයි නියමයි. මේ සැරේ ඉක්මනටම දුන්නට බොහෝ තුති. සීජේ මොකද දැන් නැත්තෙ?

March 9th, 2010 at 7:16 pm
 3 

good show guys.

March 10th, 2010 at 7:29 pm
 4 

@Anonymous
අපි මේ ගැන කතා කරමින් ඉන්නෙ. දැන් කලක ඉඳන් කතා කරනවා. ඒත් මේ වතාවෙ ටිකක් වැඩිපුර serious :)

@දසුන්
ඔයාලා වලි දාන නිසා තමයි අපිත් වෙලාවට කරන්න උනන්දු වෙන්නෙ. ඒ උනන්දුවට බොහෝම ස්තුතියි :)

March 10th, 2010 at 8:26 pm
Anandawardhana
 5 

DRM ගැන කරපු විස්තරය අනර්ඝයි! බොහොම වැදගත්.

අද සෑහෙන කාලෙකින් අංග සම්පූර්න වැඩසටහනක්. 😀 ජයවේවා!

March 10th, 2010 at 9:44 pm
Nipun
 6 

වැඩසටහන හොදයි….

April 13th, 2010 at 9:10 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment