Archive for March 28th, 2010

28
Mar

Podcast Episode 38: හැම තැන හබ

   Posted by: chanux   in Podcast

සිංහලෙන් ෆොස් තිස් අට වන වැඩ සටහනින් ඔබ වෙතට…

ග්නූ ලිනක්ස් / ඕපන් සෝස් රෙදි සෝදන සහ තවත් යන්ත්‍ර, විවෘත තාක්ෂණය වැළඳ ගන්නා ආයතන/ව්‍යාපෘති රැසක්, ගූග්ල් – ඇපල් හබය පිළිබඳ නව තතු, සැමදා අප හා සිටින මයික්‍රොසොෆ්ට් පිළිබඳ තතු, විවෘත මෘදුකාංග ක්ෂේත්‍රයේ බල කණු, ඔරකල් හැර යන සන් උදවිය, විකිපීඩියාවේ නිදහස්/විවෘත මෘදුකාංග වෛරය, උබුන්ටුවේ ප්‍රජාතන්ත්‍ර වෛරය ඇතුළු තවත් රසබර, හරබර, දුක්බර හා මෙ හැම සමගින් සමබර පුවත් රැසක්.

යොමු සටහන් (Show Notes)