Archive for March 16th, 2010

මෙවර සිංහලෙන් ෆොස් වෙතින් ඔබ වෙත…
නිදහස් හා විවෘත මෘදුකාංග මානසික සුවයට ඉඩ සලසන බව දක්වන පුවතක්, ඕස්ට්‍රේලියාවේ ඡන්ද වැඩට ලිනක්ස් යොදා ගැනීම, Gnome, KDE, XFCE, LXDE හොඳ නරක පිරික්සීමක්, Mozilla Public License වල සංශෝධනයක්, ෆෙඩෝරා 13 නිකුත් වීම, පේටන්නට් කතා ඇතුළු තවත් විස්තර රැසක් ඔබ වෙත ගෙන එන්නෙමු.

ප්‍රවෘත්ති අවසන, NoSQL යන නව Data Base සංකල්පය පිළිබඳ සාකච්ඡා කරන්නේ නිදහස් හා විවෘත NoSQL මෘදුකාංග කිහිපයක් හඳුන්වා දෙමින්.

ආවර්ජනය : FOSS බලපත්‍ර පිළබඳ අප කළ වැඩ සටහන. (බලපත්‍ර පිළිබඳ විශේෂාංගය 58 වන විනාඩියේ සිට)

යොමු සටහන් (Show Notes)