මෙවර සිංහලෙන් ෆොස් වෙතින්, ලිනක්ස් ධාවනය කරන cores සියයේ ප්‍රොසෙසරය, නව Grub නිකුතුව හ එහි විශේෂාංග, ඉන්දුනීසියානු සමාගම් ලිනක්ස් වෙත යොමු වීම, නව Android තොරතුරු සහ Motorola Droid ජංගම දුරකථනය, ලිනක්ස් පරිශීලකයන් මුදල් ගෙවීම පිළිබඳ World of Goo තොරතුරු, MySQL වලට නරක කලදසාවක්, උබුන්ටු කා(ර්)මික් කෝලා නිකිතුව ඇතුළු තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ, ශ්‍රී ලංකා රූබි පරිශීලක එකමුතුව සහ සිංහලෙන් ෆොස් අපේ අලුත්ම හඳුන්වා දීම සිංහලෙන් ෆොස් රේඩාර් පිළිබඳවද විස්තර ගෙන එමින්.

motorola-droid

රේඩාර් පිළිබඳ වැඩි දුර තොරතුරු වැඩසටහන අතරතුරදී අසා දැන ගත හැකියි. වැඩි සුර විස්තර කියවන්න මෙතනින්.

යොමු සටහන්  (Show Notes)

Ending Song by dsterry on youtube. Droid picture by tnkgrl on flickr.

This entry was posted on Sunday, November 1st, 2009 at 9:41 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

5 comments so far

Hasitha
 1 

අද තමා මෙන ගැන දන්නෙ. මෙක නියම suit එකක්.

December 27th, 2009 at 4:30 pm
Dasun
 2 

මොකො කට්ටිය සද්ද නැත්තෙ? දැන්නම් හිටිය හොදටම ඇති. අපිට ඔනෙ අළුත් එපිසොඩ් එකක්.

January 28th, 2010 at 9:44 pm
 3 

ඒක නේන්නම් 😀

January 30th, 2010 at 7:54 pm
Anandawardhana
 4 

*yawn*

February 8th, 2010 at 4:57 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment