26
Oct

Podcast episode 31: පැරණි කතා

   Posted by: chanux   in Podcast

මෙම වැඩසටහන ඔබ වෙත ලැබෙන්නේ පටි ගත කිරීමෙන් බොහෝ කලකට පසුවයි. අපගේ කාර්ය බහුල භාවය නිසා සිදු වූ අපහසුතාවට සමා වන්න.

මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබ වෙත, උපන්දින සුභ පැතුමෙ දෙකක්, Apache.org crack කිරීම පිළිබඳ විස්තර, නොකියා N900 ලිනක්ස් දුරකථනය, උබුන්ටු ස්ථාපනයේ වෙනස් කම් ඇතුළු උබුන්ටු තොරතුරු රැසක්, පිජින් වෙත විඩියො පහසුකම් ලැබීම ඇතුලු තවත් බොහෝ තොරතුරු ඔබ වෙත ගෙන එන්නෙමු.

nokia-n900-maemo-5-03

යොමු සටහන් (show notes)

This entry was posted on Monday, October 26th, 2009 at 9:33 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments so far

 1 

MP3 ෆයිල් එකේ ලින්ක් එකනම් වැඩ කරන්නෙ නැහැ. පොඩ්ඩක් බලන්න.

ජය වේවා !

October 27th, 2009 at 8:27 am
 2 

දැන් වැඩ !

October 27th, 2009 at 9:42 am
 3 

MP3 link එක හැදුවා. මේ ගැන මතක් කළ අරුණෝද සහ Kolama ට ස්තුතියි.

October 27th, 2009 at 9:44 am
 4 

මම මේක හොරෙන්ම දාලා 32 එක්ක Publish කරන්නයි හිටියේ. කොහෙද දැනටමත් අපේ කට්ටියට වැඩේ මාට්ටු වෙලා 😀

October 27th, 2009 at 9:49 am
 5 

අපි ඕගොලන්ගේ ර්ස්ස් ෆීඩ් එකට සබ්ක්‍රයිබ් වෙලයි ඉන්නෙ… හොර කරන්න බැහැ :)

October 28th, 2009 at 8:27 am
shadeesh
 6 

ජයවේවා………………දිගටම යමු.

October 28th, 2009 at 2:15 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment