මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබ වෙත, Linus Torvalds ලිනක්ස් පිළිබඳ කියන අමුතු කතාව, මයික්‍රොසොෆ්ට් සහ ඇපල් කළ  Open source හපන් කම්, ලන්ඩන් කොටස් වෙළඳ පොළටත් ග්නු/ලිනකස්, ගිමප් තනි වින්ඩෝවක, RMS – Miguel ප්‍රශ්නය, ධවල මන්දිරයෙත් Drupal, ඡන්දෙ දාන්නත් Open Source ඇතුළු පුවත් රැසක් ඔබ වෙත ගෙන එන්නේ නව සහ තරමක් කල් ගිය පුවත් වල මුසුවක් ලෙසයි.

වින්ඩෝස් 7 එළ කිරි.

කියලා වැඩක් නෑ!

මෙවර විශෙෂාංග ලෙස උබුන්ටු 9.10 RC සහ පොදුවේ ග්නු ලිනක්ස් ලෝකයේ වෙනස්කම් සාකච්ඡා කරමු.

Podcast එක අවසානයේ Drupal සිංදුව අහන්න අමතක කරන්න එපා :)

The voice cut of Linus Torvalds is taken from FLOSS weekly podcast episode 88.

යොමු සටහන් (Show Notes)

This entry was posted on Tuesday, October 27th, 2009 at 5:48 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

 1 

ආ ඇති යන්තං 😀
මම මේ අහන ගමන්. cheers!

October 28th, 2009 at 7:55 am
 2 

අම්මෝ ඔව් 😀 . ආයි පටන් ගත්ත එකගැන හුගාක් සතුටුයි !

October 28th, 2009 at 8:33 am

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment