OpenSource car
මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට Linux 2.6.30 kernel එක නිකුත්වීම සහ NILFS වැනි සුචිශේෂ ලක්ෂන ගැනත්, නවතම USB 3.0 සම්මතය මුල්වරට OS එකකට පැමිණි අවස්ථාවක් ගැනත්, මෑතකදී නිකුත් වුනු Fedora 11 සහ OpenSolaris 2009.6 ගැනත්, Ubuntu 10.4 වෙද්දි ත. 10.4 කින් boot වීමට තැත්කරන පුවතක් ගැනත්, දේශපාලන කරලියෙන් Obama (ඔබ මා) සහ Arnold Schwarzenegger (ආනොල්ඩ් සුමනසිරි) FOSS වෙත අවධානය යොමු කිරීම ගැන ද, Open Source කාර් එකක්, JolyCloud නැමති ජොලි OS වැඩක් ඇතුළු තවත් බොහෝ නව ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.

(Ogg version is much smaller)

Part 1

Part 2

යොමු සටහන් (Show Notes)

This entry was posted on Wednesday, July 1st, 2009 at 10:22 am and is filed under Blog, Podcast, Vidcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments so far

 1 

මම ඔයාලගෙ වැඩසටහන හැමපාරම අහනවා. මම විවූර්ත සහ නිදහස් මෘදුකාන්ග මගේ වෘත්තීයේදි භාවිතා කරන්නේ නැහැ. ඒත් මම විවූර්ත සහ නිදහස් මෘදුකාන්ග සන්කල්පයට ආසයි !. මම නිකන් ඉන්න වෙලාවට එක එක ලිනක්ස් මෙහෙයුම් පද්ධති සහ මෘදුකාන්ග පරික්ෂා කරලා බලනවා.

ඔයාලගේ වැඩසටහන මට ඒයට ලොකු පිටුවහලක් !
ජය වේවා !

July 2nd, 2009 at 1:46 pm
rapa
 2 

onna magenuth oththuwak,

Google to launch operating system.
http://news.bbc.co.uk/2/hi/technology/8139711.stm

July 8th, 2009 at 8:18 pm
 3 

@Kolama
ඔබේ අදහස් අපට ශක්තියක්. ඉදිරියටත් අප සමග රැඳෙන්න. අපේ වැඩසටහනින් ඔබ කිසියම් දෙයක් ලබා ගන්නවා නම් එය තමයි අප මෙයින් ලබන ලොකුම සතුට.

@Rapa
ස්තුතියි. එන වර වැඩසටහනේ ඔය ගැන කතා කරන්නයි බලාපොරොත්තුව :) .

July 9th, 2009 at 6:34 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment