Comments on: Podcast Episode 19: සිරාජ් සමග පිළිසඳරක. http://www.sinhalenfoss.org/static/2009/02/podcast-episode-19-interview-with-siraj/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: Chanux http://www.sinhalenfoss.org/static/2009/02/podcast-episode-19-interview-with-siraj/comment-page-1/#comment-287 Mon, 16 Mar 2009 02:50:26 +0000 http://www.sinhalenfoss.org/static/?p=232#comment-287 @කිසංක
අපි කලින් Badges කිහිපයක් නිර්මාණය කළත් ඒවා පාවිච්චි කළේ අපේත් අප මිතුරන් කිහිප දෙනකුගේත් sites වල පමණයි. ඒවා එතරම් ලස්සනත් නැහැ (මමනෙ හැදුවෙ 😉 ).
මෙන්න මේක සමහර විට හරි යයි.
http://tr.im/hp97

කොහොම උනත් ඔබ තනිවම badge එකක් සාදා ඔබේ Blog එකෙහි පළ කිරීම අප ඉතාමත් අගය කොට සලකනවා. බොහෝම ස්තුතියි.

]]>
By: කිසංක http://www.sinhalenfoss.org/static/2009/02/podcast-episode-19-interview-with-siraj/comment-page-1/#comment-274 Mon, 09 Mar 2009 14:24:01 +0000 http://www.sinhalenfoss.org/static/?p=232#comment-274 සමීර ශාකුන්තල කියනවා වගේම මමත් මේ ගැන දැනගත්තෙ ලඟදී. ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. ඉතින් site බැජ් එකක් වගේ දෙනවනම් අපිට අපේ බ්ලොග් එකේ පල කරන්න පුලුවන්.වැඩේ හොඳයි, දිගටම කරගෙන යන්න.

]]>
By: chanux http://www.sinhalenfoss.org/static/2009/02/podcast-episode-19-interview-with-siraj/comment-page-1/#comment-265 Fri, 27 Feb 2009 16:16:51 +0000 http://www.sinhalenfoss.org/static/?p=232#comment-265 @෴බින්කු෴ , @සමීර ශාකුන්තල

ඔබගේ ප්‍රතිචාර වලට බොහෝම ස්තුතියි. ඒවා අපට මහත ශක්තියක්.

]]>
By: සමීර ශාකුන්තල http://www.sinhalenfoss.org/static/2009/02/podcast-episode-19-interview-with-siraj/comment-page-1/#comment-264 Fri, 27 Feb 2009 07:36:57 +0000 http://www.sinhalenfoss.org/static/?p=232#comment-264 මම මෑතකදි සිංහලෙන්FOSS ගැන දැනගත්තේ. ඉතාම වැදගත් වැඩසටහනක්. බාගත් ogg එක දැන් අහන්නයි සූදානම. අහලම ඉතිරි comments දාන්නම්. :)

]]>
By: ෴බින්කු෴ http://www.sinhalenfoss.org/static/2009/02/podcast-episode-19-interview-with-siraj/comment-page-1/#comment-263 Fri, 27 Feb 2009 05:42:21 +0000 http://www.sinhalenfoss.org/static/?p=232#comment-263 Wow, Your works are great! Keep it up! serve our Land Sri Lanka! Wish you guys a good luck!

]]>