මෙවර සිංහලෙන් FOSS වෙතින් අපි M$ හි Open Source සහ LGPL සඳහා ඇති නව ආලය ගැනද, ඔවුන් Apache Software Foundation (AFS) සමග බැඳීමට යන ප්‍රවෘතියක් ගැනද, විවෘත සහ නිදහස් මෘදුකාංග සම්බන්ධ රැකියා අවස්ථා වල වර්ධනයක් වී ඇතැයි කියන පුවතක් ගැනද, Intel මගින් LPI විභාග අපේක්‍ෂකයන්ට සහනයක් දෙන පුවතක් ගැනද, තවත් පුවත් රැසක් ගැනද සාකච්ජා කළෙමු.

ඉන්පසුව, අපට ගැලවීමක් නැති, මෘදුකාංග සම්බන්ධයෙන් ඇති ප්‍රකාශන අයිති සහ මෘදුකාංග සඳහා ඇති බලපත්‍ර (Software Licenses) සහ විශේෂයෙන් අපට වැදගත් වන FOSS Licenses ගැනද කෙටි හැඳින්වීමක් කරනු ඇත.

Show Notes (ශෝ සටහන්)

This entry was posted on Friday, August 8th, 2008 at 12:16 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

4 comments so far

 1 

ඇහුවා. අනර්ඝයි :)

August 9th, 2008 at 1:48 pm
 2 

අන්තර්ජාල වාරනය ගැනත් නිදහස ගැනත්, මෘදුකාංග දේශීයකරනය ගැනත් ඔබ මෙහි දී කරන අවංක සහ නිර්භීත කතාබහ ඉතාම අනර්ඝයි! ඒ ගැන කතා කලාට පින්! ඒ කතාබහ මම හිතන්නෙ අන්තර්ජාලය භාවිත කරන සෑම ලාංකිකයකුට ම ශක්තියක්.

August 9th, 2008 at 2:05 pm
pakudasami
 3 

kohomada ban foss welata licen ganne. mata email kerapan
Ela Ela Ohomayan

January 20th, 2009 at 8:28 pm
 4 

[…] සිහි කැඳවීම : FOSS බලපත්‍ර පිළබඳ අප කළ වැඩ සටහන. […]

March 16th, 2010 at 9:21 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment