මෙවර සිංහලෙන් FOSS වෙතින්, Xandros විසින් Linspire සමාගම මිලදී ගැනීම ගැනද, ඉන්දියාවෙ ළමුන් ලක්ෂයකටත් වඩා GNU/Linux හදුන්වා දීමේ  ගැනද සහ OOXML වලට විරුද්ධව විවිධ රටවල් ගෙන එන චෝදනා ISO මගින් ප්‍රතික්‍ෂෙප කිරීම සම්බන්ද ප්‍රවෘත්තියක්ද අපි ගෙන එන්නෙමු. අවසාන වශයෙන් Windows වල බහුල වෛරස, පණු යනාදී ඇබැද්දි වලින් ආරක්ෂා වීමට උපකාරි වන FOSS tools කිහිපයක් ගැනද විස්තර අපි ගෙන එන්නෙමු.

Show Notes (ශෝ සටහන්)

This entry was posted on Friday, August 1st, 2008 at 4:07 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

4 comments so far

ෂදීශ්
 1 

මගේ cdma එකෙ න් ඩවුන්ලොඩ් කරන්න ගත්තා. වැඩි විස්ථර පසුවට.

August 1st, 2008 at 10:39 pm
 2 

මිත්‍රවරුනි, මට මේ සටහනේ ප්ලේයරය පේන්නෙ නැහැනෙ :( නමුත් පහල තියෙන කලින් බ්ලොග් සටහන්වල නම් පේනවා. වෙනදා කෙලින් ම මෙතන දී තමයි අහන්නෙ. මේ තත්වය මට විතරක් පෙනෙන එකක් ද දන්නෙ නෑ. මම කෝකටත් මේක download කරගෙන අහන්නම්.

August 5th, 2008 at 7:30 pm
 3 

ඔව්, පොඩි අවුලක් වුනා wordpress සහ podpress අලුත්ම version එකට ගෙන ආවිට. බලන්න ඕනෙ විසඳන්න නිවාඩු වෙලාවක් ලැබුනාම.

August 6th, 2008 at 9:00 am
pakudasami
 4 

marai aaa.apiwat ganneko mokakda ban FOSS kiayne? Ela Ela

January 15th, 2009 at 7:29 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment