මෙවර සිංහලෙන් FOSS වෙතින්, ලොකයේ ප්‍රථම විවෘත ජංගම දුරකතන වන Freerunner පිළිබඳව ද, Symbian ජංගම දුරකතන මෙහෙවුම් පද්ධතියේ අනාගතය ගැනද, GNU/Linux වඩාත්ම පරිසර හිතකාමී OS එක ලෙස නම් කිරීම ගැනද තොරතුරු අපි ගෙන එන්නෙමු. ඉන්පසුව, මෑතකදී ලෝක වාර්තා පොත් වලට සටහන් තැබු, ඔබේ සහ අපේ හිතවත් ගිනි නරියා හෙවත් Firefox ගැන අපි ආඩම්බරයෙන් දැනුම් දී, එය සැමරීමට සංවිධානය කරගෙන යන party එක ගැන ද කියමු.

Show Notes (ශෝ සටහන්)

This entry was posted on Saturday, July 12th, 2008 at 1:59 pm and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments so far

 1 

Nice. Bud is back 😉

July 12th, 2008 at 3:28 pm
shadeesh
 2 

ඊමේල් ලිපිනය දෙන්න.

shadeesh@gmail.com

July 12th, 2008 at 9:29 pm
 3 

මම ඉතින් සුබපතනවා වගේම විවේචනය කරන්නත් ඉදිරිපත් වෙනවා. Firefox ගැන මේ තරම් කියලත් මේ මෘදුකාංගය දේශීයකරණය වීම ගැන, සිංහල අතුරුමුහුණතක් සහිත ව නිකුත් වීම ගැන ඔයාලා වචනයක් වත් කිව්වෙ නෑ නේද. මට ඇහුණෙ නැද්ද මන්ද කොහොම වුණත් සිංහලෙන් FOSS නිසා ඒ ගැනත් කිව්වා නම් තමයි හොද

July 13th, 2008 at 12:19 pm
 4 

ඇත්තෙන්‍ම අපිට කනගාටුයි එ ගැන සදහන් කරන්න බැරි විම ගැන. එකට හෙතුව තමයි අපි මෙ දවස් වල ටිකක්‍ කාර්ය බහුල විම. Chanuxටයි මටයි විභාග වලින් අඩුවක් නැ. එ වගෙම Bud මෙ දවස් වල ජිවිතයෙ තියන ලොකුම විභාගයට මුහුන දෙනවා 😀 එකයි අපිට සිංහල අතුරු මුහුනත අත්හදා බලන්න බැරි උනෙ. අපි මිලඟ වැඩසතහනින් එ ගැන සදහනක් කරා. ඉදිරියෙදි සිංහල අතුරුමුහුනත ගැන හොදට විස්තරයක් ලබා දෙන බවට මම පොරොන්දු වෙනවා.

තවත් දෙයක්!!! අපිට ඔයගොල්ලො ලබා දෙන ප්‍රතිචාර නිසා තමයි අපි මෙක කරන්නෙ. සුබපැතුම් වගේම විවේචනත් අපි ඉතා සතුටින් භාර ගන්නවා :) ඇත්තෙන්න මෙ හැම comment එකක් දකින වාරයක් පාසාම අපි පස්වනක් ප්‍රිතියෙන් පිනා යනවා 😀

July 13th, 2008 at 4:50 pm
 5 

ආ එල එල 😀 තත්වය පැහැදිලියි. අවුලක් නෑ. cheers!!!

July 13th, 2008 at 6:30 pm
 6 

මෙම කටයුත්තට දායක උන සැම දෙනාටම මාගේ ස්තුතිය.

July 13th, 2008 at 9:54 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment