Comments on: Podcast episode 08: ෆයර් ෆොක්ස් වෙතින් ලෝක වාර්තාවක් http://www.sinhalenfoss.org/static/2008/07/podcast-episode-08-%e0%b7%86%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: සංඛ කෝලිත http://www.sinhalenfoss.org/static/2008/07/podcast-episode-08-%e0%b7%86%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/comment-page-1/#comment-145 Sun, 13 Jul 2008 16:24:26 +0000 http://www.sinhalenfoss.org/static/?p=89#comment-145 මෙම කටයුත්තට දායක උන සැම දෙනාටම මාගේ ස්තුතිය.

]]>
By: Anandawardhana http://www.sinhalenfoss.org/static/2008/07/podcast-episode-08-%e0%b7%86%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/comment-page-1/#comment-144 Sun, 13 Jul 2008 13:00:34 +0000 http://www.sinhalenfoss.org/static/?p=89#comment-144 ආ එල එල 😀 තත්වය පැහැදිලියි. අවුලක් නෑ. cheers!!!

]]>
By: seejay http://www.sinhalenfoss.org/static/2008/07/podcast-episode-08-%e0%b7%86%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/comment-page-1/#comment-143 Sun, 13 Jul 2008 11:20:59 +0000 http://www.sinhalenfoss.org/static/?p=89#comment-143 ඇත්තෙන්‍ම අපිට කනගාටුයි එ ගැන සදහන් කරන්න බැරි විම ගැන. එකට හෙතුව තමයි අපි මෙ දවස් වල ටිකක්‍ කාර්ය බහුල විම. Chanuxටයි මටයි විභාග වලින් අඩුවක් නැ. එ වගෙම Bud මෙ දවස් වල ජිවිතයෙ තියන ලොකුම විභාගයට මුහුන දෙනවා 😀 එකයි අපිට සිංහල අතුරු මුහුනත අත්හදා බලන්න බැරි උනෙ. අපි මිලඟ වැඩසතහනින් එ ගැන සදහනක් කරා. ඉදිරියෙදි සිංහල අතුරුමුහුනත ගැන හොදට විස්තරයක් ලබා දෙන බවට මම පොරොන්දු වෙනවා.

තවත් දෙයක්!!! අපිට ඔයගොල්ලො ලබා දෙන ප්‍රතිචාර නිසා තමයි අපි මෙක කරන්නෙ. සුබපැතුම් වගේම විවේචනත් අපි ඉතා සතුටින් භාර ගන්නවා :) ඇත්තෙන්න මෙ හැම comment එකක් දකින වාරයක් පාසාම අපි පස්වනක් ප්‍රිතියෙන් පිනා යනවා 😀

]]>
By: Anandawardhana http://www.sinhalenfoss.org/static/2008/07/podcast-episode-08-%e0%b7%86%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/comment-page-1/#comment-142 Sun, 13 Jul 2008 06:49:55 +0000 http://www.sinhalenfoss.org/static/?p=89#comment-142 මම ඉතින් සුබපතනවා වගේම විවේචනය කරන්නත් ඉදිරිපත් වෙනවා. Firefox ගැන මේ තරම් කියලත් මේ මෘදුකාංගය දේශීයකරණය වීම ගැන, සිංහල අතුරුමුහුණතක් සහිත ව නිකුත් වීම ගැන ඔයාලා වචනයක් වත් කිව්වෙ නෑ නේද. මට ඇහුණෙ නැද්ද මන්ද කොහොම වුණත් සිංහලෙන් FOSS නිසා ඒ ගැනත් කිව්වා නම් තමයි හොද

]]>
By: shadeesh http://www.sinhalenfoss.org/static/2008/07/podcast-episode-08-%e0%b7%86%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/comment-page-1/#comment-141 Sat, 12 Jul 2008 15:59:24 +0000 http://www.sinhalenfoss.org/static/?p=89#comment-141 ඊමේල් ලිපිනය දෙන්න.

shadeesh@gmail.com

]]>
By: Lahiru http://www.sinhalenfoss.org/static/2008/07/podcast-episode-08-%e0%b7%86%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a-%e0%b7%86%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a/comment-page-1/#comment-139 Sat, 12 Jul 2008 09:58:24 +0000 http://www.sinhalenfoss.org/static/?p=89#comment-139 Nice. Bud is back 😉

]]>