Comments on: Podcast episode 01 : වෙසෙස් සමග පිළිසඳරක http://www.sinhalenfoss.org/static/2008/04/podcast-episode-01-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%bb%e0%b6%9a/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: Anandawardhana http://www.sinhalenfoss.org/static/2008/04/podcast-episode-01-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%bb%e0%b6%9a/comment-page-1/#comment-53 Wed, 23 Apr 2008 12:20:06 +0000 http://www.sinhalenfoss.org/static/?p=73#comment-53 අයෙත් කියන්න තියෙන්නෙ අනර්ඝයි කියලා තමයි.

මට නම් ගිය සතියෙ වුනත් ශ්‍රව්‍ය තත්වය ගැන ප්‍රශ්නයක් දැනුනෙ නෑ. ඉදිරිපත් කරපු content පැත්ත ඉතා හොඳ නිසා අහගෙන ඉන්නකොට ඒ ගැන ඒ තරම් හිතුනෙනෑ. අනික පැයක කාලය නම් අඩු කරන්න එපා. වැඩි කරනව මිසක් 😀

ජය වේවා!

]]>
By: මලින්ත http://www.sinhalenfoss.org/static/2008/04/podcast-episode-01-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%bb%e0%b6%9a/comment-page-1/#comment-52 Wed, 23 Apr 2008 04:06:22 +0000 http://www.sinhalenfoss.org/static/?p=73#comment-52 අහලා ඉවරයි. මල් හතයි! 😀

]]>
By: bud http://www.sinhalenfoss.org/static/2008/04/podcast-episode-01-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%bb%e0%b6%9a/comment-page-1/#comment-51 Wed, 23 Apr 2008 03:44:06 +0000 http://www.sinhalenfoss.org/static/?p=73#comment-51 මෙපාර මම කැගහනව වැඩියි :) හැබැයි පස්සෙ අනික් අයත් කැගහන්න පටන් ගන්නව

]]>
By: මලින්ත http://www.sinhalenfoss.org/static/2008/04/podcast-episode-01-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%bb%e0%b6%9a/comment-page-1/#comment-50 Wed, 23 Apr 2008 03:03:17 +0000 http://www.sinhalenfoss.org/static/?p=73#comment-50 ඔන්න දැනුයි අහන්නෙ. හැබැයි හරියට ඇහෙන්නෙ bud ගේ කටහඬ විතරයි 😉

]]>
By: මලින්ත http://www.sinhalenfoss.org/static/2008/04/podcast-episode-01-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%bb%e0%b6%9a/comment-page-1/#comment-49 Wed, 23 Apr 2008 02:53:51 +0000 http://www.sinhalenfoss.org/static/?p=73#comment-49 මං දැනට පාවිච්චි කරන්නෙ M3 හින්දා වැඩිය ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් නෑ :( ඒත් ඉතින් අහන්නෙ නැතුව ඉන්න බැරි හින්දා ඩවුන්ලෝඩ් කරගන්නයි මේ ලෑස්තිය 😉

]]>
By: Dilantha http://www.sinhalenfoss.org/static/2008/04/podcast-episode-01-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%bb%e0%b6%9a/comment-page-1/#comment-48 Wed, 23 Apr 2008 02:30:19 +0000 http://www.sinhalenfoss.org/static/?p=73#comment-48 Show notes in Sinhala should be something like “Wadasatahan satahan” I think :)

]]>