පළමුවන වැඩසටහනින්‍ අපි මෙය “01” වන්නේ “ඇයි ද?” කියමු. ඉන්පසු, පසු ගිය දෙසතිය තුල පලවූ ප්‍රවෘත්ති අතරන් Google App Engine ගැන ද, HP ලගෙ EEEPC පරද්දන්න හදපු Notebook ගැන ද, Microsoft ලගෙ Open Source දිනය ගැන ද, ස්විස්තලන්තයේ ඉස්කෙොල වල Ubuntu දෑම ගැනද, යුරෙොපීය ආන්ඩු ලිනක්ස් අත්හදා බැලීමට යන බව ද, OOXML සම්මුතිය ISO විසින් Microsoft ගෙන් ඉවතට ගෙනයාම ගැනද, මෙ හැර වෙනත් ප්‍රවෘත්ති ගැනද සුපුරුදු ලෙස අපි අදහස් ප්‍රකාශ කරමු.

ඉන් පසු අපි වෙසෙස් ආයතනයේ ලක්ශාන් සහ ලක්නාත් සමග ඔවුන්ගේ පරිගනක OS, අනිකුත් උපකාරී මෙවලම්, වෙබ් තාක්‍ෂණ සහ ඔවුන්ගෙ වැඩ, කිඩ ගැන සුහද පිළිසඳරක යෙදෙමු.

Show Notes (ශො සටහන්)

This entry was posted on Wednesday, April 23rd, 2008 at 7:36 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

6 comments so far

 1 

Show notes in Sinhala should be something like “Wadasatahan satahan” I think :)

April 23rd, 2008 at 8:00 am
 2 

මං දැනට පාවිච්චි කරන්නෙ M3 හින්දා වැඩිය ඩවුන්ලෝඩ් කිරීමේ හැකියාවක් නෑ :( ඒත් ඉතින් අහන්නෙ නැතුව ඉන්න බැරි හින්දා ඩවුන්ලෝඩ් කරගන්නයි මේ ලෑස්තිය 😉

April 23rd, 2008 at 8:23 am
 3 

ඔන්න දැනුයි අහන්නෙ. හැබැයි හරියට ඇහෙන්නෙ bud ගේ කටහඬ විතරයි 😉

April 23rd, 2008 at 8:33 am
 4 

මෙපාර මම කැගහනව වැඩියි :) හැබැයි පස්සෙ අනික් අයත් කැගහන්න පටන් ගන්නව

April 23rd, 2008 at 9:14 am
 5 

අහලා ඉවරයි. මල් හතයි! 😀

April 23rd, 2008 at 9:36 am
 6 

අයෙත් කියන්න තියෙන්නෙ අනර්ඝයි කියලා තමයි.

මට නම් ගිය සතියෙ වුනත් ශ්‍රව්‍ය තත්වය ගැන ප්‍රශ්නයක් දැනුනෙ නෑ. ඉදිරිපත් කරපු content පැත්ත ඉතා හොඳ නිසා අහගෙන ඉන්නකොට ඒ ගැන ඒ තරම් හිතුනෙනෑ. අනික පැයක කාලය නම් අඩු කරන්න එපා. වැඩි කරනව මිසක් 😀

ජය වේවා!

April 23rd, 2008 at 5:50 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment