microphone මංගල වැඩසටහනින් අපි සිංහලෙන් ෆොස් (Sinhalen FOSS) පොඩ්කාස්ට් එක සහ එය මෙහෙයවන geeks ලව හඳුන්වාදී, මෑතක දී FOSS ලොකයේ කතා බහට තුඩුදුන් Microsoft’s OOXML ISO සම්මතයක් බවට පත්වීම, නවතම Open Office 2.4 ගැන ද, Adobe Air නැමති තාක්‍ෂණය ග්නූ/ලිනකස් වලට ඒම ගැනත් කතා කළෙමු.

ඉන්පසු අප මෑතක සිට සාර්ථකව විකිනෙමින් තිබෙන cool gadget එකක් චන EEEPC ගැනත්, එහි නවතම 9″ model එක සමඟ ලිනක්ස් වලට අමතරව Windows XP  විකිනීම සම්බන්ධව අදහස් පළ කොට, Bud ගේ නවතම Gentoo හැර යමත්, Ubuntu/Kubuntu Hardy (beta) පිළිබඳ අත්දැකීම්මුත් කතා කරනු ඇත.

අවසාන වශයෙන් Seejay සහ Chanux ඔව්නගේ Firefox උන්මාදය ගැනත්, එදිනෙදා ප්‍රයෙොජනවත් Firefox plugins කිහිපයකුත් ඉදිරිපත් කරමින් අපි සමු ගතිමු.

Show Notes (ශො සටහන්)

Tags: , , , ,

This entry was posted on Thursday, April 10th, 2008 at 12:20 am and is filed under Podcast. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

11 comments so far

 1 

Good job guys! Will be upgrading to OO 2.4 today.

Check out snitter another Twitter Adobe Air client. http://snook.ca/snitter/

2 suggestions

1. a feed that works on iTunes (unless you think its evil) most people listen to podcasts that way

2. a bigger comment box :)

April 10th, 2008 at 10:25 am
 2 

ඉතා ම අනර්ඝයි! ඉතාම ආසාවෙන් අහන ගමන් වචනයක් කියන්න හිතුනා. ස්තුතියි!!

මෙය ඉදිරිපත් කරන නිදහස් ආකෘතියත් හරි ම රසවත් :-) ජය වේවා!!!

April 10th, 2008 at 10:35 am
 3 

මේක නම් ඇත්තටම නියම වැඩක්… ela ela. 😀

April 10th, 2008 at 11:06 am
 4 

[…] jump to sinhalenfoss.org & listen to an hour of crazy FOSS. Posted in FOSS, chanux, kwik. Tags: FOSS, podcst, sinhala, […]

April 10th, 2008 at 5:39 pm
 5 

After I heard about this sinhala podcast from Chanux, I was soo impatient to download and listen to it.
I downloaded it at 7am today even though I am late to put a comment here.
what I have to say is, its really awesome and I liked it a lot. Even though it was 1 hour, I didn’t feel the time running. (I am not a geek :-S )
Anyways Good Luck to all 3 of you and keep up your good work.

PS: I will be waiting for the next Episode…

April 10th, 2008 at 10:00 pm
 6 

[…] jump to sinhalenfoss.org & listen to an hour of crazy […]

April 10th, 2008 at 10:21 pm
 7 

නියමයි.

April 12th, 2008 at 11:43 pm
 8 

ඉතා හොඳ වැඩක්

April 17th, 2008 at 11:42 am
Lasantha
 9 

Very good work. Sometimes Bud’s voice is not that clear in the previous pod cast.

April 17th, 2008 at 5:16 pm
 10 

Cool podcast ! keep rocking

April 23rd, 2008 at 11:16 pm
රෂාන්
 11 

මම දැනට distrowatch, lugradio වගේ ඒවා අහනවා. මේක නම් නියමයි, අහනකොට හරි ආසයි. හැබැයි පොඩි ඉල්ලීමක් තියෙනවා, සමහර වේලාවට කට්ටිය ඈත ඉදන් කථා කරනවා වගෙයි, එක මයික් එකද කොහෙද තියෙන්නේ :) ඒකත් හදා ගත්තොත් අති විශිෂ්ටයි. ජය වේවා!

July 22nd, 2008 at 2:03 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment