අපි ෆයර්ෆොක්ස් 3 එනකල් බලන් ඉන්නේ ගිය අවුරුද්දේ ඉඳලා. එත් තවම ඉතින් තියෙන්නේ බීටා සංස්කරණනේ. එවත් හොඳයි , හැබැයි තවම අපි භාවිතා කරන Extensions ගොඩක් 3 බීටා එක්ක වැඩ කරන්නේ නෑ. Extensions හදන අය ඉන්නේ ෆයර්ෆොක්ස් 3 නිකුත් එවා යාවත්කාල කරන්නයි. එකත් ඉතින් අපිත් මේ අය වැඩේ ඉවර කරන කල් බලන් ඉන්නවා.

එහෙම බලන් ඉන්න අයට තමා මෙ ආරංචිය. ෆයර්ෆොක්ස් 3 අනිවාර්යයෙන්ම ජුනි මාසේ නිකුත් කරන බව අපිට විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්‍න ලැබුනා. මෙ පාර නම් වැඩෙ ෂුවර්‍! අමතක කරන්න එපා! “සිංහලෙන්FOSS කියපු දෙයක් වැරදිලා නෑ” 😀

This entry was posted on Saturday, April 19th, 2008 at 12:46 pm and is filed under Blog. You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments so far

 1 

ඇති යාන්තම්! :)
මං දැන් කාලෙක ඉඳන් බීටා එක තමයි පාවිච්චි කරන්නෙ. 😀

April 19th, 2008 at 12:52 pm
රෙෂාන්
 2 

ඔව් බලන් ඉදලා ඇති වෙලා තියෙන්නේ. ඒත් මේ ලඟදී press release එකක් දැක්කා බොහෝවිට ජුනි මාසයේ මැදදී විතර firefox 3 නිකුත් වන බව.

April 19th, 2008 at 1:48 pm

Leave a reply

Name (*)
Mail (will not be published) (*)
URI
Comment