Comments on: ග්නූ/ලිනකස් හරහා GPRS/3G/CDMA භාවිතා කිරීම http://www.sinhalenfoss.org/static/2008/04/%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%bb%e0%b7%84%e0%b7%8f-gprs3gcdma-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8f/ Sinhalen FOSS is a weekly podcast that discusses recent news, gossip & local stuff related to FOSS, conducted in the Sinhala/Singlish language. Mon, 16 Mar 2015 16:06:00 +0000 hourly 1 http://wordpress.org/?v=4.2.2 By: bud http://www.sinhalenfoss.org/static/2008/04/%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%bb%e0%b7%84%e0%b7%8f-gprs3gcdma-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8f/comment-page-1/#comment-21 Sun, 13 Apr 2008 09:39:11 +0000 http://sinhalenfoss.wordpress.com/?p=12#comment-21 හම්ම්… සමහර විට Fedora හි ඇති wvdial මගෙන් /etc/resolv.conf වෙනස් කිරිම නවතා තිබෙනවාද දන්නෙ නැ. ඔයා root විධියට නේද wvdial දුචන්නෙ? ඔයා selinux භවිතා කරනවද? එහෙනම් තාවකාලිකව off කරල බලන්න.

තවද Auto DNS = 1 ලයින් එක /etc/wvdial.conf එකට ඇතුලත් කර බලන්න

]]>
By: ප්‍රසාන් http://www.sinhalenfoss.org/static/2008/04/%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%bb%e0%b7%84%e0%b7%8f-gprs3gcdma-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8f/comment-page-1/#comment-20 Sun, 13 Apr 2008 07:56:42 +0000 http://sinhalenfoss.wordpress.com/?p=12#comment-20 ඔව්. නමුත් ෆෙඩෝරා වල system-config-network gui එක තුලින් නව ppp සම්බන්ධතාවක් සාදා ඩයල් කල විට /etc/resolv.conf යාවත් වේ. එසේම විසන්ධි වීමේදීද /etc/resolv.conf නැවත සකස් වේ. නමුත් ප්‍රශ්නයකට ඇත්තේ system-config-network භාවිතා කරන්නේත් wvdial ම වීමයි.

]]>
By: bud http://www.sinhalenfoss.org/static/2008/04/%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%bb%e0%b7%84%e0%b7%8f-gprs3gcdma-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8f/comment-page-1/#comment-19 Sun, 13 Apr 2008 07:42:11 +0000 http://sinhalenfoss.wordpress.com/?p=12#comment-19 ඔව් වැඩ. ඔය කියන්නෙ Fedora උඩ /etc/resolv.conf එකට DNS නොවැටෙන බව ද?

]]>
By: ප්‍රසාන් http://www.sinhalenfoss.org/static/2008/04/%e0%b6%9c%e0%b7%8a%e0%b6%b1%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b6%9a%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%bb%e0%b7%84%e0%b7%8f-gprs3gcdma-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8f/comment-page-1/#comment-18 Sat, 12 Apr 2008 21:12:04 +0000 http://sinhalenfoss.wordpress.com/?p=12#comment-18 මා ෆෙඩෝරා වල wvdial භාවිතා කලවිට DNS records යාවත් නොවේ. ඩේබියන්/උබුන්ටු වල වැඩද?

]]>